උතුර, උතුරුමැද, සහ වයඹ පළාත්වලට හෙට දිනයේදීත් වැඩි අවධානයක් යොමුකළ යුතු උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මෙම තත්ත්වය හේතුවෙන් විජලනය සහ මස්පිඩු පෙරළීම,… Read More
Blog
BREAKING : නිල් මහා සටනේ ජය ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලට
COLOMBO (News 1st) : වසර 12කට පසුව කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම පරදවා නිල් මහා සටනෙන් ජය ගැනීමට ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් විය. මෙවර තරගය පැවැත්වුණේ 140 වැනි වරටයි. ඒ අනුව ඩී.එස්. සේනානායක අනුස්මරණ ශූරතාව ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට හිමි විය. කොළඹ එස්.එස්.සී පිටියේ පැවැති මෙම තරගය ජයග්‍රහණය සඳහා ලකුණු 122ක […]
The post BREAKING : නිල් මහා සටනේ ජය ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

