ඩුබායි සිට බංග්ලාදේශයේ ඩකා නුවරට ෂාජලාල් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඊයේ පැමිණි මගී ගුවන් යානයක වැසිකිලියේ සගවා තිබූ රන් කිලෝ 12ක්, එරට රේගු බලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. රන් කැබලි 106ක් එහි… Read More
Blog
පා පැදි ධාවන ශූරි කෙලී කැට්ලීන් සියදිවි නසාගනී
COLOMBO (News 1st) : ඇමරිකා එක්සත් ජනපදයේ සුපිරි යොවුන් පා පැදි ධාවන ශූරියක් වන කෙලී කැට්ලීන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇයගේ ජීවිතක්ෂයට හේතුව සියදිවි නසා ගැනීමක් බවයි. 23 හැවිරිදි කෙලී කැට්ලීන් ඇමරිකාව නියෝජනය කරමින් 2016 සිට 2018 දක්වා අඛණ්ඩව ලෝක ශූරතාවයත්, 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී රිදී පදක්කමත් දිනා ගැනීමට […]
The post පා පැදි ධාවන ශූරි කෙලී කැට්ලීන් සියදිවි නසාගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

