Gossips ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රී කණ්ඩායමට සැකයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සාකච්ඡා පැවැත්වුවද විශ්වාස කිරීමට නොහැකි පුද්ගලයින් සමඟ සන්ධාන ගතවීම සැක සහිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රී කණ්ඩායම පවසනවා. ඔවුන් මේ බව සඳහන් කළේ නෙළුම්… Read More
Gossips ජනපති වැය ශීර්ෂය පරාජය කරන බව පැවසූ එජාප පසුපෙළ ගැන විවිධ අදහස් ජනපති වැය ශීර්ෂය පරාජය කරන බවට පැවසූ එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම සම්බන්ධයෙන් අද විවිධ අදහස් පළ වුණා. Read More
Gossips 20 වන සංශෝධනයට තම සන්ධානය එකඟ බව එම්.ඒ. සුමන්තිරන් කියයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තම සන්ධානය එකඟ බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ… Read More
Gossips කලාවැව ජාතික උද්‍යානයේ තිබී වෙඩි වැදුණු අලි පැටවෙකුගේ සිරුරක් සොයා ගැනේ කලාවැව ජාතික උද්‍යානයේ රඹවල ප්‍රදේශයේ ජලාශයක තිබී වෙඩි වැදී මියගිය වන අලි පැටවෙකුගේ සිරුරක් සොයා ගෙන තිබෙනවා. ගල්කිරියාගම, අඩවි වන කාර්යාලයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුවයි වයස අවුරුද්දක් පමණ… Read More
Gossips මාකඳුරේ මදුෂ්ගේ ඥාතියෙකුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මදුෂ් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒම වළක්වන ලෙස නියෝගයක් ඉල්ලා මදුෂ්ගේ පුංචි අම්මා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. Read More
Gossips ජගත් පරිසර සමුළුවට ජනපතිගෙන් නව යෝජනා හතරක් සුරක්ෂිත පරිසරයක ජීවත්වීමට ඇති අයිතිය සහතික කිරීම සහ තිරසර ගෝලීය ආර්ථික දර්ශක මත පදනම් වූ පරිසර හිතකාමී ආර්ථික ප්‍රවණතා හඳුන්වාදීම වර්තමානයේ සියළුදෙනාගේ ප්‍රධාන වගකීමක් වී ඇතැයි ජනාධිපති… Read More
Gossips අයගම ගින්නකින් වෙළඳසැලක් විනාශ වෙයි අයගම – ගමික්කන්ද ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක අද ඇති වූ ගින්නකින් එම වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. අයගම පොලීසිය සඳහන් කළේ ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව ගින්න මැඩපැවැත්වුව ද වෙළඳසැල ආසන්නයේ… Read More
Gossips කැවුමාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි (ඡායාරූප) කැළුම් ඉන්දික සම්පත් නොහොත් කැවුමා නම් සැකකරුගේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධව සිටි සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතනවා. මහඋඩුවගේ දොන් නිරෝෂා නිල්මිණි පෙරේරා නොහොත් තුෂාරි… Read More
Gossips විදුලි උත්පාදනය සඳහා නව තාක්ෂය යොදා ගැනීමට කොරියානු සහය ශ්‍රී ලංකාවේ විදුල් උත්පාදනය වෙනුවෙන් එල්.එන්.ජී. තාක්ෂණය යොදා ගැනීම සඳහා සහය ලබාදීමට සූදානම් බව දකුණු කොරියාව පවසනවා. ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ලී හියොන් මේ බව සඳහන් කළේ විදුලිබල… Read More
Gossips බෝයිං සමාගම 737 මැක්ස් නවත්වයි බෝයිං – 737 මැක්ස් මාදිලියේ සියලූ ගුවන් යානා භාවිතය අත්හිටුවීමට බෝයිං සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව, ගුවන් යානා 371 ක් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කෙරෙනු ඇති. ඉතියෝපියානු ගුවන් අනතුර සහ චන්ද්‍රිකා… Read More