Gossips ජාතික සමගිය සහ සංහිදියාව ගොඩනැගීමට ඇති ගැටළුවක් ගැන ජනපති කියයි උතුරේ ජනතාව අතර ජාතික සමගිය සහ සංහිදියාව ගොඩනැගීමට වඩා අද ප්‍රබල ගැටලුවක් වී ඇත්තේ උතුරේ කුලවාදය අවසන් කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ අද පස්වරුවේ… Read More
Gossips බංකොලොත් ඉන්දීය ගුවන් සේවයක් රැකගන්න මෝදි පෙරට ඉන්දියාවේ විශාලතම පෞද්ගලික ගුවන් සේවයක් වන ජෙට් එයාර්වේස් හි ගුවන් යානා 119 න් 78 ක්ම බිම්ගත කිරීමත් සමඟ එය බංකොලොත්වීම වළක්වාගැනීම සඳහා අග්‍රාමාත්‍ය මෝදි දැඩි පරිශ්‍රමයක නිරතවනවා. තත්ත්වය පිළිබඳව… Read More
Gossips 2018 වර්ෂයේ ඍජු විදේශ ආයෝජන ඇ.ඩො. බිලියන 2.37 ක් පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 2.37 ක ඍජු විදේශ ආයෝජන හිමිවී ඇති බව ආයෝජන මණ්ඩලය පවසනවා. එය පෙර වසරට සාපේක්ෂව සියයට 38 ක වර්ධනයක් බවයි එමඟින් ප්‍රකාශ කළේ. එමෙන්ම මේ වසර තුළදී ඩොලර්… Read More
Gossips තරඟයට තවත් හෝරාවයි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 9.30 ට කේප් ටවුන් නුවරදී ආරම්භවීමට නියමිතයි. ඊට පෙර පැවති එක්දින තරගාවලියෙන් ශ්‍රී ලංකාවට පූර්ණ… Read More
Gossips මෙවර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවලට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක් මෙවර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවලට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක් උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන්ට සිහි කැඳවීමක් මෙවර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවලට පෙනී සිටින සිසුන්ට ජාතික හැඳුනුම්පත්… Read More
Gossips මොනරාගල – මදුරුකැටිය විද්‍යාලයේ සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් මොනරාගල – මදුරුකැටිය විද්‍යාලයේ සිසුන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් සිසුන් 38දෙනෙකු සහ ගුරුවරියක් රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අද පෙරවරුවේ විදුහල් භූමියේ පිහිටි මාරගසක තිබූ බඹර… Read More
Gossips ලොරි රථයක හදිසියේ ගිනි ගනී මොනරාගල මදුරකැටිය ප්‍රදේශයේදී ලොරි රථයක් හදිසියේ ගිනිගෙන තිබෙනවා. අද(19) අලුයම ඇති වූ එම ගින්නෙන් ලොරි රථය සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. ලොරි රථයේ ඇතිවූ කාර්මික දෝෂයක්… Read More
Gossips 20 හැවිරිදි තරුණයා දියේ ගිලී අවසන් ගමන් යයි කණ්ඩලම වැවේ දූපතකට පිහිනීමට ගිය තරුණයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙක්. ඔහු දඹුල්ල අතුපාරයාය ප්‍රදේශයේ… Read More
Gossips බම්බලපිටියේදී කාන්තාවක් ඉදිරියේ නොමනා ලෙස හැසිරුණු සැකකරුට අද සිදුවූ දේ මහ මඟදී යම් ආකාරයක හිංසනයකට ලක්වූ කාන්තාවක් විසින්ම අන්තර්ජාලයට එක් කල වීඩියෝවක් පිලිබදව අප පසුගියදා වාර්තා කළා. ඒ සමඟ එම සිදුවීම සම්බන්ධයෙන් අද වන විට නීතිය ක්‍රියාත්මකවෙමින් පවතිනවා. අන්තර්… Read More
Gossips UPDATE – සරසවි සිසුන්ගේ විරෝධතාවකට විිශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසලදී ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය එක්ව සංවිධාන කළ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා පොලීසිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසළදී… Read More