COLOMBO (News 1st) – අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ” හෝල් ඔෆ් ෆේම් ” (ICC Hall of Fame) ක්‍රීඩක ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ කුමාර් සංගක්කාර මහතාගේ නම ඇතුළත් කර තිබෙනවා. ලබන 18 වනදා ආරම්භ වන පළමු ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සමගාමීව මෙම විශේෂ ” හෝල් ඔෆ් ෆේම් ” ක්‍රීඩක ලැයිස්තුව එළිදක්වා […]
The post ICC Hall of Fame විශිෂ්‌ට ක්‍රීඩක ලැයිස්තුවට කුමාර් සංගක්කාර ඇතුළත් කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Blog
කොදෙව්වන්ට එරෙහිව ද. අප්‍රිකාවට ඉනිමක සහ ලකුණු 63ක විශිෂ්ට ජයක්
News 1st – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය දකුණු අප්‍රිකා කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 63 කින් ජය ගැනීමට සමත් විය. ශාන්ත ලුසියාහීදී පැවැති, මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින්ට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 97 ක් පමණි. දකුණු අප්‍රිකා කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා […]
The post කොදෙව්වන්ට එරෙහිව ද. අප්‍රිකාවට ඉනිමක සහ ලකුණු 63ක විශිෂ්ට ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ඩේවිඩ් වෝනර් සහ මාකස් ස්ටොයිනීස් පන්දු සියය ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වෙයි
News 1st – ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් සහ මාකස් ස්ටොයිනීස්, පළමු වරට පැවැත්වෙන ද හන්ඩ්‍රඩ් හෙවත් පන්දු සියය ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වී තිබේ. විදෙස් වාර්තා පවසන්නේ, කොවිඩ් 19 වසංගතය නිසා පනවා ඇති නිරෝධායන නීති හේතුවෙන් ඔවුන් එම තරගාවලියෙන් ඉවත් වී ඇති බවය. වෝනර් සහ ස්ටොයිනීස් ලබන ජූලි සහ අගෝස්තු මාසවල පැවැත්වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් සහ […]
The post ඩේවිඩ් වෝනර් සහ මාකස් ස්ටොයිනීස් පන්දු සියය ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
යුපුන් අබේකෝන්ට පෙනි පෙනී අහිමි වූ තෙවන ස්ථානය..
COLOMBO (News 1st) – ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ ෆ්ලොරන්ස් අදියරේදී ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් මීටර 100 ය පිරිමි ධාවන ඉසව්වේ සිව්වැනි ස්ථානයට පත් විය. 2021 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ 3 වැනි අදියර ඉතාලියේ ෆ්ලොරන්ස්හිදී ඊයේ (10) පැවැත්විය. එහි මීටර 100.පිරිමි ධාවන ඉසව්වට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් ද සහභාගී වූ අතර මෙම ඉසව්වේ ලොව […]
The post යුපුන් අබේකෝන්ට පෙනි පෙනී අහිමි වූ තෙවන ස්ථානය.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
එක්දින සහ 20යි 20 තරගාවලියක් සඳහා ඉන්දීය ක්‍රිකට් පිල ජූලි මාසයේදී මෙරටට..
COLOMBO (News 1st) – එක්දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලබන 28 වැනි දා මෙරටට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව, එක්දින තරග 03ක් සහ පන්දුවාර 20යි 20 තරග 03ක් පැවැත්වීමට නියමිතය. සියලු තරග කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඒ […]
The post එක්දින සහ 20යි 20 තරගාවලියක් සඳහා ඉන්දීය ක්‍රිකට් පිල ජූලි මාසයේදී මෙරටට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
22 පාර්ලිමේන්තුව කැළඹෙයි.. සජබ දැවැන්තයෝ රැසක් රනිල් සමඟ.. හරීන් මුල්තැන ගනී..
එලැඹෙන 22 එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට සියළු කටයුතු සූදානම් කරමින් පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.. ඒ සමඟම විපක්ෂය දෙකඩ කිරීමේ සැලසුම් මේ වනවිට දියත් කර ඇති අතර, මලික් සමරවික්‍රම සහ ආශු මාරසිංහ මේ සාකච්ඡාවල දැවැන්ත බරක් උසුලන බවද රහසක් නොවේ.. හරීන් ප්‍රනාන්දු, තලතා අතුකෝරළ, කබීර් හශීම්, මනූෂ නානයක්කාර, […]
ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ පාපන්දු තරග: ශ්‍රී ලංකාව පැරදූ දකුණු කොරියාවට ජය
News 1st – 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ දෙවැනි වටයේ ශ්‍රී ලංකාව සමග ඊයේ (09) පැවැති තරගයෙන් සත්කාරක දකුණු කොරියාව ගෝල 5ට 0ක් ලෙස ජය ගෙන තිබේ. 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ආසියානු කලාපීය සුදුස්සන් තේරීමේ තරගාවලියේ දෙවැනි වටයේදී ශ්‍රී ලංකාව H කාණ්ඩයෙන් තරග කරයි. සත්කාරක දකුණු කොරියා කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව […]
The post ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ පාපන්දු තරග: ශ්‍රී ලංකාව පැරදූ දකුණු කොරියාවට ජය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
දින 02න් යළි අලුත් වූ මීටර් 10,000 කාන්තා ධාවන ඉසව්වේ ලෝක වාර්තාව
News 1st – ඉතියෝපියාවේ, ලෙටීසන්බෙට් ගිඩී මීටර් 10,000 කාන්තා ධාවන ඉසව්වේ ලෝක වාර්තාව බිඳ දැමුවා ය. නෙදර්ලන්තයේ පැවැති ධාවන තරගයකදී මිනිත්තු 29යි තත්පර 1යි දශම 0යි 3ක කාලයක් සටහන් කරමින් ඉතියෝපියාවේ ලෙටීසන්බෙට් ගිඩී මෙම ලෝක වාර්තාව පිහිටුවා තිබේ. ඇය බිඳ දැමුවේ පසුගිය ඉරිදා දිනයේදී නෙදර්ලන්තයේ සිෆාන් හසාන් මිනිත්තු 29 යි තත්පර 6 යි දශම 8 […]
The post දින 02න් යළි අලුත් වූ මීටර් 10,000 කාන්තා ධාවන ඉසව්වේ ලෝක වාර්තාව appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලකා ක්‍රිකට් පිල එංගලන්තය බලා පිටත්ව යයි
COLOMBO (News 1st) – එංගලන්තයට එරෙහි එක්දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා කුසල් ජනිත් පෙරේරා ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම අද(09) දිවයිනෙන් පිටත්ව ගියේය. තරගාවලිය සඳහා එක්වන ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට නුවන් ප්‍රදීප්, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, චරිත් අසලංක සහ ධනංජය ලක්ෂාන් කැඳවා ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිකුත් කළ […]
The post ශ්‍රී ලකා ක්‍රිකට් පිල එංගලන්තය බලා පිටත්ව යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ ශ්‍රී ලංකා – දකුණු කොරියා පාපන්දු තරගය අද සවස 4.00 සිට TV 1 තුළින්..
COLOMBO (News 1st) – ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ දෙවැනි වටයේ ශ්‍රී ලංකාව සහ සත්කාරක දකුණු කොරියාව අතර තරගය අද පැවැත්වේ. වසර එක හමාරක විරාමයකින් පසුව ශ්‍රී ලංකාව මෙම සුදුසුකම් ලැබීමේ තරග වටයට එක් වේ. ඔවුන් පසුගිය සෙනසුරාදා ලෙබනනයට එරෙහි තරගයට එක් වූ අතර ගෝල 3ට 2ක් ලෙස පරාජය වූයේ, ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් එල්ල […]
The post ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ ශ්‍රී ලංකා – දකුණු කොරියා පාපන්දු තරගය අද සවස 4.00 සිට TV 1 තුළින්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.


