Blog

Gossips

නිදහස් පක්ෂය ගැන විපක්ෂ නායක බලාපොරොත්තුවෙන්

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඡන්දය දීමෙන් වැළකී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අවසන් ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව විපක්ෂ නායක… Read More

Gossips

සේවක අර්ථසාධක නැවතත් කොටස් වෙළඳපලට

සේවක අර්ථසාධක අරමුදල නුදුරේදීම නැවතත් කොටස් වෙළඳපොලට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. කොළඹ ඊයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ… Read More

Gossips

මානව හිමිකම් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට අවස්ථාව

තම කොමිසමේ කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට අවස්ථාව සැලසෙනු ඇතැයි අපේක්ෂා කරන බව මානව හිමිකම් කොමසාරිස්වරිය පවසනවා Read More

Gossips

රිෂාඩ් බදියුදීන්ට තවත් අමාත්‍යාංශයක්

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට දැනට පවතින අමාත්‍ය ධුරවලට අමතරව වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත්කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. දැනට ඔහු කර්මාන්ත හා වානිජ… Read More

Gossips

දින 6 ක විශේෂ රථවාහන මෙහෙයුමකින් 29,275 දෙනෙකුට නීතිමය ක්‍රියාමාර්ග

පොලිස්පතිවරයාගේ නියෝග පරිදි පසුගිය 14 වනදා සිට දින 6 ක් සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුමකින් රියදුරන් 29,275 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඒ අනුව බීමත් රියදුරන් 1321 දෙනෙකු අත්අඩංගුවට… Read More

Gossips

ශ්‍රී ලංකාව ගැන මහ කොමසාරිස්වරියගේ වාර්තාව ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය කාර්යාලය සකස් කළ වාර්තාව ජගත් මහකොමසාරිස් මිෂෙල් බැචෙලෙට් විසින් මීට ටික වේලාවකට පෙර ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ… Read More

Gossips

වයඹ පළාත සහ තවත් දිස්ත්‍රික්ක දෙකක හෙටත් උණුසුම් කාලගුණයක්

වයඹ පළාතේ මෙන්ම මන්නාරම සහ ගම්පහ දිස්ත්‍රික්කවල බොහෝ ස්ථානවලට හෙට දිනයේත් උණුසුම් කාලගුණයක් පවතින බැවින් වැඩි අවධානයක් යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. අධික උණුසුම… Read More

Gossips

මහා පරිමාණයෙන් නීති විරෝධී මත්පැන් නිශ්පාදනය කළ ස්ථාන තුනක් වටලයි

තණමල්විල පොලිසිය ඊයේ (19) රාත්‍රි සිට අද (20) අලුයම දක්වා සිදු කල හදිසි වැටලීමකදී මහා පරිමාණයෙන් නීති විරෝධී මත්පැන් නිශ්පාදනය කළ ස්ථාන තුනක් වටලා තිබෙනවා. අද (20) පොහෝ දින සහ ඉදිරි දිනවලදී අලෙවි කිරීම… Read More

Gossips

මතින් නිදහස් රටක් වැඩසටහන කඩිනම් කිරීමට උපදේශක සභාවක්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ ජාතික අධිකාරිය පිහිටුවන තෙක් එම වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා උපදේශක සභාවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා…. Read More

Gossips

සැඩපහරට හසුවී පුද්ගලයෙකු මරුට

කාත්තන්කුඩි – ආරියම්පති වෙරළ තීරයේදී පුද්ගලයෙකු රළ පහරට හසුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ ආරියම්පති – සෙල්වනගර් ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු තම… Read More