Blog

Gossips

එස්.බී. රහසක් හෙළි කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනෙකු එක්සත් ජාතික පක්ෂයට එක්වීමේ අරමුණින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක පවසනවා. මහනුවර ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී නැගුණු ප්‍රශ්න… Read More

Gossips

ඉරාකයේ යාත්‍රා අනතුරකින් 94 දෙනෙකු මරුට

ඉරාකයේ මොසුල් නුවර දී ටයිග්‍රීස් ගංඟාව තරණය කරමින් තිබූ මගී යාත්‍රාවක් පෙරළීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 94 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඉන් 80 දෙනෙකුම කාන්තාවන් හා ළමයින් බව සඳහන්. අනතුර… Read More

Gossips

වී ගැන පැමිණිලිවලට දුරකථන අංකයක්

මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමේදී ඊට අදාළ මහජන පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා විශේෂ දුරකතන අංකයක් හඳුන්වාදීමට වී අලෙවි මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව 0112 – 33 59 86 යන දුරකතන අංකය අමතා ඊට අදාළ පැමිණිලි… Read More

Gossips

දෙවන තරඟය අද

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය සෙන්චූරියන් හිදී අද පැවැත්වෙනවා. මෙම තරඟය සඳහා ෆෆ් ඩුප්ලෙසි, කගීසෝ රබාඩා, ඉම්රාන් තහීර් සහ කුයින්ටන් ඩි – කොක් යන දකුණු අප්‍රිකානු… Read More

Gossips

චීනයේ රසායනික කම්හලක පිපිරීමකින් 44 දෙනෙකු ජීවිතක්ෂයට

නැගෙනහිර චීනයේ යුන්චෙන් නුවර රසායනික කම්හලක සිදුවූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයන් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, 640 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොහොර නිෂ්පාදනය කරන මෙම කම්හලේ පිපිරීම සිදුවන… Read More

Gossips

මොණරාගල කැළෑබද ප්‍රදේශයකදී කැබ් රථයක් ගිනි ගනී – පුද්ගලයෙකු මරුට

මොණරාගල – හොරොම්බුව – සුදුවතුර ආර මාර්ගයේ කැළෑබද ප්‍රදේශයකදී කැබ් රථයක් ගිනිගෙන ඒ තුළ සිටි පුද්ගලයෙකු පිළිස්සී මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ 50 හැවිරිදි මොණරාගල – හුලංදාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්…. Read More

Gossips

වෙඩි වැදී රෝහල්ගත කර සිටි බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා මිය යයි

වෙඩි වැදී බරපතල තුවාල ලබා රෝහල් ගත කර සිටි බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක කපිල ප්‍රියදර්ශන අමරකෝන් අද අලූයම කරාපිටිය ශික්ෂණ රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පසුගිය බදාදා මොහු පල්ලත්තර… Read More

Gossips

ක්‍රයිස්චර්ච් ප්‍රහාරය වෙනුවෙන් නවසීලන්තය නිහඬ වෙයි

මුස්ලිම් දේවස්ථාන දෙකක සිදුකළ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ සුදු අන්තවාදියෙකුගේ ත්‍රස්ත ප්‍රහාරයෙන් සතියක් ගත වන අද ක්‍රයිස්චර්ච් නුවර පැවති සැමරුම් උත්සවයට දහස්… Read More

Gossips

නායසක් නොමැතිව උපත ලද අරුම පුදුම බිලිඳා

මිනිසෙකුගේ සිරුර මානවයාගේ මූලික අවශ්‍යතා සපුරාගැනීමට හැකි ආකාරයෙන් සමන්විතයි. ඇතැම් මිනිසුන් සිරුරේ විවිධ අවයව අහිමිව උපත ලබන අතර තවත් පුද්ගලයන් විවිධ අනතුරු හේතුවෙන් මෙලෙස අවයව අහිමිවී… Read More

Gossips

කෘත්‍රිම වැසි ව්‍යාපෘතිය අදින් ඇරඹේ

මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ කෘත්‍රිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතිය අද ආරම්භ කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව කෘත්‍රිම… Read More