Gossips රිච්මන්ඩ් පැරදවූ, මහින්ද කණ්ඩායම එක්දින තරඟය ජය ලබයි ගාල්ල රිච්මන්ඞ් – මහින්ද විද්‍යාලාන්තර වාර්ෂික එක්දින තරඟය කඩුලු 3 කින් ජය ගැනීමට මහින්ද විද්‍යාලයීය කණ්ඩායම අද සමත් වුණා. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් රිච්මන්ඩ් විද්‍යාලය නියමිත… Read More
Gossips ඉන්දියාවෙන් තහනම් ද්‍රව්‍ය ගෙන ආ දෙදෙනෙකු අත්අඩංගුවට නීතිවිරෝධීව කරදමුංගු, ළූණු බීජ සහ කෘමි නාශක තොගයක් මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අද (23) උදෑසන කටුනායක ගුවන් තොටුපොල රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට පත්ව ඇත්තේ… Read More
Gossips ත්‍රිපිටකය සංරක්ෂණය කිරීමේ යෝජනාව ජනපති යුනෙස්කෝවට භාර දෙයි ථේරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස සංරක්ෂණය කිරීම සදහා වන යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් යුනෙස්කෝ සංවිධානය වෙත අද භාර දුන්නා. ඒ ඊට අදාළව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවේ පැවති… Read More
Gossips විල්පත්තුව ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් ගෙවුණු වසර 4 තුළ විල්පත්තු රක්ෂිතයේ බිම් අඟලක් හෝ කිසිඳු පුද්ගලයෙකුට හෝ ආයතනයකට ලබා දී නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මේ වන විට මහනුවර ශ්‍රී දළඳා… Read More
Gossips කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතිය දෙවන දිනටත් කෘතිම වැසි ඇති කිරීම සඳහා වන Rainfall Mission ව්‍යාපෘතිය අද දෙවන දිනටත් කාසල්රී ජල පෝෂක ප්‍රදේශයේ සිදු කෙරුනා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ Y12 යානයක් යොදා ගනිමිනුයි මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙන්නේ. ඊයේ මාවුස්සාකැලේ… Read More
Gossips පාකිස්ථානය අරාබි මුහුදෙන් වාසනාව සොයයි අරාබි මුහුදේ තෙල් සහ ගෑස් ගවේෂණ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති අතර, එහිදී විශාල තෙල් හා ගෑස් සංචිතයක් අපේක්ෂා කරන බව පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් පවසනවා. එමගින් තම රට අද මුහුණදෙන ආර්ථික අර්බුදයෙන්… Read More
Gossips IS කැරළිකරුවන්ට එරෙහිව ජය ලැබු බව සිරියානු හමුදා කියයි සිරියාවේ ක්‍රියාත්මක වු අයි එස් කැරළිකරුවන් සතුව තිබු අවසන් බලකොටුව ද අත්පත් කරගත් බව සිරියානු ආරක්ෂක අංශ පවසනවා. අමරිකා සහය ලබන සිරියානු ආරක්ෂක අංශ මෙම තොරතුරු හෙළිකර ඇති බවයි විදෙස් පුවත්… Read More
Gossips ටිපර් රථයක් කන්ටේනර් රථයක ගැටී ටිපර් රථ රියදුරු රෝහලේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ රදාවඩුන ප්‍රදේශයේදී ටිපර් රථයක් කන්ටේනර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අද (23) උදෑසන සිදුවූ මේ අනතුරින් ටිපර් රථයේ රියදුරා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි… Read More
Gossips ත්‍රිපිටකය සංරක්ෂණය කරන ලෙස යුනෙස්කෝවට ඉදිරිපත් කරන යෝජනාව ප්‍රකාශයට පත් කිරීමේ පුණ්‍යෝත්සවය ඇරඹේ ථේරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස සංරක්ෂණය කරන්නැයි යුනෙස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කෙරෙන යෝජනාව ප්‍රකාශයට පත් කිරීමේ ජාතික පුණ්‍ය මහෝත්සවය ශ්‍රී දළඳා මාලිඟාවේ මහ මළුවේදී අද පස්වරුවේ ආරම්භ… Read More
Gossips නුගේගොඩ – ස්ටන්ලි තිලකරත්න මාවතේ දුම්රිය හරස් මාර්ගයේ හදිසි අළුත්වැඩියාවක් නුගේගොඩ – ස්ටැන්ලි තිලකරත්න මාවතේ දුම්රිය හරස් මාර්ගයේ හදිසි අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද සහ හෙට එම මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට පියවර ගන්නා බව පොලිසිය පවසනවා. ඒ අනුව රාත්‍රි නවයේ… Read More