හම්බන්තොට – මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ සැළසුම් කර ඇති ඉන්ධන පිරිපහදු කර්මාන්තශාලාවේ ඉදිකිරීම් කටයුතු අද ආරම්භ කෙරෙනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. එහි සමාරම්භක… Read More
Blog
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා අවසන් 20 යි 20 ක්‍රිකට් තරගය අද
තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ තෙවන හා අවසන් තරගය අද ජොහැන්ස්බර්ගහිදී පැවැත්වේ. කෙසේ වෙතත් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය තව ත් එක් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට සමත් වුනේ සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායමයි. ශ්‍රී ලංකාවට එරෙහි දෙවන පන්දුවාර 20 යි 20 තරගය සඳහා ක්‍රීඩා […]
The post ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා අවසන් 20 යි 20 ක්‍රිකට් තරගය අද appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

