හෙට පෙරවරු හතේ සිට දින දෙකක කාලයක් දිවයින පුරා රජයේ රෝහල්වල අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය තීරණය කර තිබෙනවා. ඒ, හෙද සේවයට… Read More
Blog
ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියේ ජය ද. අප්‍රිකාවට
COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තරග 3 ට 0 ක් ලෙස ජය ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය. ඒ දෙරට අතර පැවැති තුන්වන හා අවසන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය ඩක්වත් හා ලුවිස් න්‍යායට අනුව ලකුණු 45 කින් ජය ගනිමිනි. ජොහැන්ස්බර්ග්හිදී පැවති තරගයේ […]
The post ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියේ ජය ද. අප්‍රිකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

