Blog

Sports

ජොකොවිච් මයාමි ටෙනිස් තරගාවලියේ අවසන් 16 වටයට

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවිච් මයාමි විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ තරගාවලියේ අවසන් 32 නාගේ වටයේදී ආර්ජන්ටිනාවේ ෆෙඩෙරිකෝ ඩෙල්බොනිස්ව පරාජය කරමිනි. මයාමි විවෘත ටෙනස් තරගාවලිය ෆ්ලෝරිඩාහිදී පැවැත්වේ. එහි පිරිමි කේවල අංශයේ අවසන් 32 නාගේ වටයේදී ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවිච් සමග තරග […]
The post ජොකොවිච් මයාමි ටෙනිස් තරගාවලියේ අවසන් 16 වටයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

Update – හෙද වර්ජනය ඇරඹේ

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා රජයේ රෝහල්වල හෙද හෙදියන් මේ වන විට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වන විට ආරම්භ කර තිබෙනවා. අද (26) උදෑසන 7ට මෙය ආරම්භ කළ අතර, එය… Read More

Gossips

පාකිස්තානයට චීනයෙන් ඩොලර් කෝටි 220ක්

චීනය විසින් පාකිස්තානයට ලබාදෙන රෙන්මින්බි බිලියන 15ක එනම් ඩොලර් බිලියන 2.2ක ණය මුදල ඊයේ ලැබුණු බව පාකිස්තාන මහබැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින පාකිස්තානයට… Read More

Gossips

අලුත්වැඩියාවක් හේතුවෙන් කඩුවෙල – බියගම මාර්ගය රාත්‍රියේ වසයි

කඩුවෙල පාලමේ අලූත්වැඩියාවක් හේතුවෙන් කඩුවෙල – බියගම මාර්ගය, රාත්‍රී 10 සිට අලූයම 5 දක්වා වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා. ඒ අනුව අද සිට 29 වන දා දක්වා සෑම දිනකම අදාළ කාලය තුළ… Read More

Gossips

හලාවත මුහුදු තීරයෙන් බීඩි කොළ තොගයක් සොයා ගැනේ

හලාවත, උඩප්පුව මුහුදු තීරයේදී පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1232ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. Read More

Gossips

කෝටි 120ක හෙරොයින් වැටලීමට එක්වූ නිලධාරීන්ට ජනපතිගේ ප්‍රණාමය

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට රැගෙන එමින් තිබූ රුපියල් කෝටි 120කට අධික හෙරොයින් කිලෝග්‍රෑම් 107යි ග්‍රෑම් 22ක් වැටලීමට සමත් වූ නාවික හමුදාවට සහ පොලිස්… Read More

Gossips

අද සිට දින දෙකක් හෙද, හෙදියන් ලෙඩ වෙයි

අද උදෑසන 7 සිට දින දෙකක කාලයක් හෙද, හෙදියන් දිවයින පුරා රජයේ රෝහල්වල ක්‍රියාත්මක කිරීමට නියමිත අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයෙහි වෙනසක් නොමැති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය… Read More

Gossips

විදුලි කප්පාදුව ගැන, ඉංජිනේරු සංගමයෙන් අනතුරු ඇඟවීමක්

මැයි මස අවසන් වීමට පෙර ප්‍රමාණවත් පරිදි වැසි නොලැබුණහොත් විදුලිය කප්පාදු කිරීමේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමේ අවදානමක් මතුවන බව විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසනවා. එහි ප්‍රකාශකයෙකු හිරු… Read More

Gossips

සුන්දරාපොළ කුණු කන්ද තවමත් ගිනි ගනී

කුරුණෑගල – යන්තම්පලාව – සුන්දරාපොළ කුණු කන්ද තවමත් විටින් විට ගිනි ගනිමින් පවතින බවට වාර්තා වනවා. දින 5ක් පුරා අදාළ කුණු කන්ද ගිනි ගනිමින් පවතින අතර එය නිවා දැමීම සඳහා නගර සභාවට අයත් ගිනි නිවීමේ… Read More

Gossips

අගමැතිනියට එරෙහිව, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කැරැල්ලක්

යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රික්සිට් ක්‍රියාවලිය තමන් අතට ගැනීම සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ඊයේ ඡන්දය ප්‍රකාශ කළා. අගමැතිනී තෙරේසා මේ ගේ රජය පරාජය කිරීම සඳහා එහිදී පාලක… Read More