Gossips වසර 2500කට වඩා පැරණි සොහොන් ගැබකින් සියල්ලන් මවිතයට පත්කරමින් හමුවූ දේ වසර 2500කට වඩා පැරණි බිත්තර තොගයක් සොයාගැනීමට පුරාවිද්‍යා පර්යේශකයන් පිරිසක් සමත්ව තිබෙනවා. චීනයේ පුරාවිද්‍යා ආයතනය සිදුකළ කැනීම් කටයුතුවලදී මෙම බිත්තර තොගය හමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා… Read More
Gossips ඉඩම් නිදහස් කිරීමේ කමිටු නිර්දේශ පාර්ලිමේන්තුවට මන්නාරම දිස්ත්‍රික් සංවර්ධන කාර්යයන් සදහා ඉඩම් නිදහස් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කල කමිටු වාර්තාවේ පිටපතක් පාර්ලිමේන්තුවට ලැබී ඇති බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි අද ප්‍රකාශ… Read More
Gossips ජනපති අපේක්ෂකයා හෙළිකිරීමට එජාපය සූදානමින් තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ඉදිරියේදී හෙළි කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය… Read More
Gossips භික්ෂු සමාජය ගැන වැරදි ආකල්ප ඇති නොවිය යුතුයි – ජනපති මෙරට භික්ෂු සමාජය පිළිබඳව වැරදි ආකල්පයක් ලෝකය තුළ ඇති නොවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. දෙල්ගොඩ – නාරංවල ශ්‍රි සුමනකීර්ති පිරිවෙනෙහි පැවැති උත්සවයකට ඊයේ එක්වෙමින් ජනාධිපතිවරයා… Read More
Gossips විදුලි අර්බුදයට සැබෑ හේතුව ජල මට්ටම නොවේ පවතින විදුලි අර්බුදයට සැබෑ හේතුව ජලාශ වල ජල මට්ටම් අඩුවීම නොව, පසුගිය වසර කිහිපය තුළ නව විදුලි බලාගාර ඉදි නොකිරිම බව බලශක්ති විශේෂඥ අචාර්ය තිලක් සියඹලාපිටිය පෙන්වා දෙනවා. හිරු ප්‍රවෘත්ති අංශයට… Read More
Gossips විජේදාස රාජපක්ෂ ජනපති පරීක්ෂණ කොමිසමට පැමිණීමට නොහැකි බව දන්වයි 2015 / 2018 වර්ෂවල රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද දින කැඳවා තිබුණත් ඔහුට පැමිණීමට නොහැකි බව දැනුම් දී… Read More
Gossips යුරෝපයට වේග සීමා 2022 වනවිට රථ වාහන සඳහා අනිවාර්ය වේග සීමා පැනවීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා. 2050 වසර වනවිට යුරෝපය තුළ සිදුවන මාර්ග අනතුරු අවම කිරීමටයි මෙම වැඩසටහන මගින් බලාපොරොත්තු වන්නේ. මේ වනවිට වසරකට යුරෝපා… Read More
Gossips වතු සේවකයින්ට අමතර රුපියල් 50 දීමනාවට කැබිනට් අනුමැතිය වතු සේවකයින්ගේ දෛනික මූලික වැටුපට අමතරව, තවත් රුපියල් 50 ක දීමනාවක් ලබාදීම සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 750 දක්වා ඉහළ… Read More
Gossips හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහි අල්ලස් නඩුව කැදවීම ජූලි 29 වනදා හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව ලබන ජූලි මස 29 වනදා කැදවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. ඔහු අමාත්‍ය ධුරය දැරූ වසර 6 ක කාලය තුළ රුපියල් මිලියන 75 ක් පමණ වටිනා මුදල්… Read More
Gossips සිංහල රාවය, රාවණා බලය සහ සිංහ ලේ, පරිසර අමාත්‍යාංශයට විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා, සිංහල රාවය, රාවනා බලය සහ සිංහ ලේ යන සංවිධානවල නියෝජිතයින් පිරිසක් අද පරිසර අමාත්‍යාංශය වෙත පැමිණීයා. එම සංවිධාන වල නියෝජිත ස්වාමින් වහන්සේලා… Read More