තමන්ට බන්ධනාගාරය තුළදී විශේෂ ආරක්ෂාවක් සපයන ලෙස මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට පත්වු අනුෂ්ක කව්ෂාල් හෙවත් ජංගා නැමැත්තා අද අධිකරණයෙන් ඉල්ලිමක් කළා. ඒ, පිටුවහල් කිරිමෙන් පසු කටුනායක… Read More
Blog
Sports 1st – Allianz ප්ලැටිනම් සම්මාන රාත්‍රිය ඇරඹේ
COLOMBO (News 1st) – ශක්තිය සහ විචිත්‍රත්වය සුසංයෝජනය කරමින් විශිෂ්ටත්වයට උපහාර පිරිනැමෙන තව ත් සොඳුරු රාත්‍රියක් අද උදා විය. ඒ, ස්පෝර්ට්ස් ෆස්ට් – අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උළෙලයි. ප්ලැටිනම් සම්මාන උළෙල මේ වන විට රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වේ. මෙහිදී අතිදක්ෂ ක්‍රීඩා තරු රැසක් සම්මානයට පාත්‍ර වීමට නියමිත ය.
The post Sports 1st – Allianz ප්ලැටිනම් සම්මාන රාත්‍රිය ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

