Gossips මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම දෙන දවස ජනපති තීරණය කරයි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය පැනවීම පිළිබද දින වකවානු මේ වනවිටත් තමන් තීරණය කර අවසන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද පස්වරුවේ මෝදර ප්‍රදේශයේ… Read More
Gossips දෙදරු මවගේ මරණයට හේතුව වැඩ වර්ජනයද ? පසුගියදා ක්‍රියාත්මක වූ හෙද වර්ජනය හේතුවෙන් ඖෂධ නොලබා කාන්තාවක් මියගිය බවට එම කාන්තාවගේ පවුලේ ඥාතීන් චෝදනා කරනවා. Read More
Gossips දිමුත්ට ඇප ලබාදීම ගැන පොලිස්පතිගේ අවධානය බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නට එරෙහිව පරීක්ෂණයක් සිදුකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා. මොහුගේ ක්‍රිකට් කොන්ත්‍රාත්… Read More
Gossips ඇමති සජිත් ඊයේ කළ චෝදනාවට මන්ත්‍රී නාමල්ගේ අද ප්‍රතිචාරය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා තමා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අනුරාධපුරයේදී අද පැවති වැඩසටහනකින් අනතුරුව ප්‍රතිචාර දැක්වූවා. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා නාමල්… Read More
Gossips සජිත්ට මල්වතු පාර්ශවයෙන් සම්මානයක් මල්වතු මහා විහාරය මගින් නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ‘‘ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරන්ජන’’ යන ගරු නාමය අද (31) ලබාදුන්නා. මල්වතු මහා විහාරයීය මංගල උපෝසතාගාරයේදී… Read More
Gossips වියපත් නොවූ මව් සෙනෙහස මවකගේ සෙනෙහසට සම කළ හැකි අන් කිසිවක් මේ මහිමත නොමැති බව ඕනෑම කෙනෙකු අවිවාදයෙන් පිළිගන්නා සත්‍යක්. වියපත් වුවත්, වියපත් නොවන දරු සෙනෙහස නිසාවෙන්, තම දෑස් අඳ දරුවන්ගේ කුසගින්න නිවාදැමීමට නොනිමි… Read More
Gossips මරණයට හේතුව වැඩ වර්ජනයද ? පසුගියදා ක්‍රියාත්මක වූ හෙද වර්ජනය හේතුවෙන් ඖෂධ නොලබා කාන්තාවක් මියගිය බවට එම කාන්තාවගේ පවුලේ ඥාතීන් චෝදනා කරනවා. Read More
Gossips පේරු රාජ්‍යයට ගං වතුර පේරු රාජ්‍යයේ හුනින් ප්‍රදේශයට බලපා ඇති දරුණු ගං වතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගල මරණ 51ක් වාර්තා වී තිබෙනවා. මේ අතර, ගංඟාවක ඉවුරු පුපුරා යාම හේතුවෙන් නිවාස 22ක් ඇතුළු දේපළ රැසකට ද අලාභ හානි වී ඇති… Read More
Gossips මෙරට ප්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය විවෘත වෙයි කොට්ටාව – මාකුඹුර ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් අද (31) පස්වරුවේ විවෘත කෙරුණා. මෙම ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුදල… Read More
Gossips අයවැයේ තුනෙන් එකක් ආණ්ඩුව මේ වන විටත් පරාදයි – විපක්ෂ නායක අයවැයෙන් තුනෙන් එකක් පරාජයට පත්වූ ආණ්ඩුව මේ වන විට පරාජිත ආණ්ඩුවක් බවට පත්ව ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ බලංගොඩ ප්‍රදේශයේ පැවති ආගමික අවස්ථාවකට එක්වෙමින්…. Read More