විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කටාන ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක් සැකකරුවෙකු පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සමඟ කටාන – කළුවාරිප්පුව ප්රදේශයේදී ඊයේ අත්අඩංගුවට… Read More
Blog
තරග පාවාදීම් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක්
මුදලට තරග පාවාදීම් සම්බන්ධයෙන් අල් ජසීරා රූපවාහිනිය නිකුත් කළ වාර්තා වැඩසටහනට අදාළ සියලු ම කණ්ඩායම් සම්බන්ධ කර ගනිමින් පුළුල් පරීක්ෂණයක් සිදුකරන බව අන්තර් ජාතික ක්රිකට් කවුන්සිලය පවසයි. අල් ජසීරා රූපවාහිනිය විසින් රහසිගත ලෙස තොරතුරු ගවේෂණය කරමින්, සිදු කළ වාර්තා වැඩසටහනක් මේ වන විට නිකුත් වී තිබේ. ලොව විවිධ රටවල ක්රිඩකයින්, ක්රිකට් ක්රීඩාවට සම්බන්ධ පුද්ගලයින් සහ […]
The post තරග පාවාදීම් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
තෙවන වරටත් IPL කිරුළ චෙන්නායි සුපර් කිංග්ස් දිනාගනී
තුන්වන වරටත් ඉන්දීය ප්රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට මහේන්ද්ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය. ඒ අවසන් මහා තරගයේදී සන්රයිසස් හයිද්රබාද් කණ්ඩායමට එරෙහි තරගය කඩුළු 8 කින් ජය ගනිමිනි. තරගය මුම්බායිහි වන්කඩේ ක්රීකට් ක්රීඩාංගණයේදී පැවැත්විණ. පළමුවෙන් පන්දුවට පහර දුන් සන්රයිසස් හයිද්රබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 […]
The post තෙවන වරටත් IPL කිරුළ චෙන්නායි සුපර් කිංග්ස් දිනාගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

