Gossips ආහාර විසවීමකින් පිළියන්දල පාසලක සිසුන් පිරිසක් රෝහල් ගත කෙරේ හදිසියේ ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් පිළියන්දල සර් ජෝන් කොතලාවල විදුහලෙහි සිසුන් 35 දෙනෙකු පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා. අද පෙරවරුවේ පාසලේ පැවති සීල ව්යාපාරය අතරතුර ලබාදුන් උදෑසන… Read More
Gossips ඒකාබද්ධය සහ දහසයේ කණ්ඩායම සමඟ හිටපු ඇමති ටී.බී., එෆ්.සී.අයි.ඩී. යට. හිටපු ඉඩම් රාජ්ය අමාත්ය, පාර්ලිමේන්තු මන්ත්රී ටී.බී. ඒකනායක අද පෙරවරුවේ පොලිස් මූල්ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණියා. ඒ, ඔහු පසුගිය රජයේ සංස්කෘතික අමාත්යවරයා වශයෙන් කටයුතු කිරීමේදී සිදුකළ… Read More
Gossips රංගන ශිල්පිනී දිපානි සිල්වා අත්අඩංගුවට රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පිනී දිපානි සිල්වා බණ්ඩාරගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බණ්ඩාරගම – කිඳෙල්පිටිය මංසන්ධියේදි ඇය ගමන් කළ මෝටර් රථය, අද උදෑසන ත්රීරෝද රථයක… Read More
Gossips ෆේස්බුක් පෙම්වතා සමඟ පැනගිය 14 හැවිරිදි දැරියට සිදුවූ දේ වීරවිල ප්රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියක් මවුපියන්ට හොර රහසේ 18 හැවිරිදි තරුණයෙකු සමඟ කුරුණෑගල, ගොකරැල්ල ප්රදේශයට ගොස් පෙම්සුව විඳිමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට… Read More
Gossips ජීවන්ත කුලතුංග තරග පාවාදීමේ චෝදනා ප්රතික්ෂේප කරයි මුදලට තරග පවාදීමේ සිද්ධියට තමන් සම්බන්ධ බවට එල්ල කරන චෝදනා හේතුවෙන් සිය ප්රතිරූපයට හානි සිදුව ඇති බව ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු ක්රීඩක ජීවන්ත කුලතුංග පවසනවා. නිවේදනයක් මගින් ඔහු… Read More
Gossips අන්තරේ දිනේෂ් හමුවෙයි අන්තර් විශ්වවිද්යාලයීය ශිෂ්ය බල මණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් අද පෙරවරුවේ ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන හමුවී සයිටම් වෛද්ය සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේ… Read More
Gossips රන්ජන් ද සිල්වාට වෙඩි තැබීමට තුන්දෙනෙකු පැමිණි බවට අනාවරණ වෙයි ක්රිකට් ක්රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන නාගරික මන්ත්රී රංජන් ද සිල්වාට වෙඩි තැබීම සඳහා පුද්ගලයින් තුන්දෙනෙකු පැමිණ ඇති බවට සිදුකළ මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන්… Read More
Gossips සියලූ ජාතීන්ට බියෙන් තොර රටක් ඉදිරියේදී – හිටපු ආරක්ෂක ලේකම්ගෙන් පොරොන්දුවක් ඉදිරි රාජපක්ෂ පාලනයක් යටතේ සියලූ ජාතීන්ට බියෙන් තොරව ජීවත්වීමට ඉඩ සළසන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. බේරුවල ප්රදේශයේ ඊයේ පැවති ඉෆ්තාර් උත්සවයක් අමතමින් ඔහු මේ බව කියා සිටියා…. Read More
Gossips ලොකු ළුෑණු ආනයනය ඉදිරියේදී නවතින ලකුණු දේශීය ලොකු ළුෑණු අස්වැන්න වෙළඳපොලට ලැබෙන විට ලොකු ළුෑණු ආනයනය කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම රාජ්ය අමාත්ය වසන්ත අලුවිහාරේ ප්රකාශ කළා. දඹුල්ල සහ ගලේවෙල ප්රදේශයේ… Read More
Gossips ඇමරිකා – උතුරු කොරියා නායක හමුවට දකුණු කොරියාවත් න්යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳ එකඟතාවකට පැමිණීම සම්බන්ධයෙන් ඇමරිකා සහ උතුරු කොරියා නායකයන් අතර පැවැත්වෙන සාකච්ඡාව සඳහා තමන්ද සහභාගිවන බව දකුණු කොරියාව ප්රකාශ කළා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්… Read More