Gossips බස් රථයකට ගසක් කඩා වැටී තරුණයෙක් මරුට දියතලාව ගල්කන්ද ප්රදේශයේදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් තරුණයෙකු මියගොස් තිබෙනවා. අද පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් තවත් අයෙක් තුවාල ලබා ඇති බවයි පොලිසිය ප්රකාශ කළේ. බදුල්ල සිට කොළඹ දක්වා… Read More
Gossips පරිභෝජනයට නුසුදුසු ටින් මාළු තොගය ප්රති අපනයනය කරයි පරිභෝජනයට නොසුදුසු බවට සෞඛ්ය අංශ තහවුරු කළ කන්ටේනර් 74 ක අඩංගු ටින් මාළු තොගය ආනයනික රටවල්වලටම යළි ප්රති අපනයනය කිරීමට පියවර ගෙන තිබෙනවා. Read More
Gossips ටී.බී. කැඳවීම ගැන අමරවීර කථා කරයි හිටපු සංස්කෘතික අමාත්ය ටී.බී.ඒකනායක පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවීම අනුමත කළ නොහැකි ක්රියාවක් බව සන්ධාන මහ ලේකම්, අමාත්ය මහින්ද අමරවීර පවසනවා. අම්බලන්තොට ප්රදේශයේ අද පැවති… Read More
Gossips නියෝජ්ය ඇමති රංජන්ගේ මාධ්ය සාකච්ඡාව ගැන විවිධ අදහස් රංජන් රාමනායක නියෝජ්ය අමාත්යවරයා ඊයේ ප්රවෘත්ති සාකච්ඡාවකදී දැක්වූ අදහස් සම්බන්ධව අද දේශපාලනඥයන් අදහස් පළ කළා. Read More
Gossips සරණක් පතන මෙහෙණින් වහන්සේලා ගෞතම බුදුරාජණන් වහන්සේ භික්ෂුණි ශාසනය පිහිටවනු ලැබුවේ ලක්ෂ සංඛ්යාත කාන්තාවන් සඳහා සදාකාලික විමුක්තිය ලබාදීමේ උතුම් අරමුණ පෙරදැරිවයි. සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ ආගමනයෙන් මෙරට ආරම්භ කෙරුනු … Read More
Gossips දුම්රිය සේවකයින්ට දැනුම් දීමක් දුම්රිය තාක්ෂණික සේවාවේ අනියම්,ආදේශක හා කොන්ත්රාත් සේවකයන් වහාම සේවයට වාර්තා කරන ලෙස දුම්රිය පාලක මැදිරිය දැනුම් දී තිබෙනවා. එසේ නොමැති නම් ඔවුන් සේවය හැරගියා සේ සලකන බවයි ඔවුන් සඳහන් කරන්නේ. Read More
Gossips ඉතිරි මුදල එන්නැති පේ පොයින්ට් කොළඹ අවට ඇතැම් ස්ථානවල රථ වාහන ගාල්කර තැබීමේදී පේ පොයින්ට් නමින් තැන තැන ස්ථාපිත කර ඇති යන්ත්ර හරහා ටිකට් පතක් ලබාගත යුතු බවට නව නීතියක් පනවා තිබෙනවා. යම් හෙයකින් මෙම යන්ත්රය හරහා ටිකට් පතක්… Read More
Gossips බැසිල්ගෙන් පොරොන්දුවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ ඉදිරියේදී මුස්ලිම් ජනතාවගේ සියලු අයිතිවාසිකම් හා ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික හිටපු අමාත්ය බැසිල්… Read More
Gossips වැනසෙන උරුමය සංරක්ෂණ කටයුතු කෙරෙහි නිසි අවදානයක් නොවීම හේතුවෙන් ගඩලාදෙනිය රජමහා විහාරයේ අනාගතය ඉතිහාස පොතට පමණක් සීමා වීමේ අවදානමක් මතුව තිබෙනවා. උඩුනුවර පිහිටි ගඩලාදෙනිය සද්ධර්මතිලක රජමහා විහාරය ක්රි.ව… Read More
Gossips දයාසිරිගේ ප්රකාශය ගැන විවිධ අදහස් හිටපු ක්රීඩා අමාත්ය දයාසිරි ජයසේකර විසින් අර්ජුන් ඇලෝසියස් ලබාදුන් මුදල් තම මැතිවරණ ව්යාපාරයට භාවිතා කළ බවට සිදුකල ප්රකාශය සම්බන්ධයෙන් දේශපාලනඥයින් අද අදහස් පළ කළා. Read More