ශ්‍රී ලංකා ක්‍රිකට් වයස අවුරුදු 19න් පහළ පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවති පළමු අවසන් පූර්ව තරඟයෙන් මොරටුව – වේල්ස් කුමර පිළ පරදවා ලකුණු 68ක ජයක් ලැබීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාල පිළ සමත්… Read More
Blog
දිමුත් කරුණාරත්න සමාව අයදී
COLOMBO (News 1st) : බීමත්ව රිය පදවා අනතුරක් කළා යැයි අත්අඩංගුවට ගත් ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න මහතා රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ රථවාහන අධිකරණය අද නියෝග කළේ ය. එහෙත් ඔහුගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට අතිරේක මහේස්ත්‍රාත් සාලිය චන්න අබේරත්න මහතා නියෝග කළේ ය. හානි පූර්ණය සිදුවන්නේ, නම් නඩුව ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් […]
The post දිමුත් කරුණාරත්න සමාව අයදී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

