තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ සිරුරක් අගුණකොළපැලස්ස – අලූත්වත්ත – ආදපානවත්ත ප්රදේශයේ කුඹුරු යායක තිබී අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. මියගිය පුද්ගලයාගේ අනන්යතාව මෙතෙක්… Read More
Blog
ආරාධිත නෙට්බෝල් තරගාවලියේ ශූරතාවය ලංකාවට
COLOMBO (News 1st) – ශ්රී ලංකා කණ්ඩායම සිව්කොන් ආරාධිත නෙට්බෝල් තරගාවලියේ කුසලානය දිනා ගෙන තිබේ. ඒ, අවසන් තරගයේදී ආසියානු ශූර සිංගප්පුරුව පරාජය කරමිනි. ශ්රී ලංකා නෙට්බෝල් සම්මේලනය සංවිධානය කළ මෙම තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ත ක්රීඩාංගණයේදී දින 4 ක් පැවැත් විය. තරගාවලිය සඳහා සහභාගී වූයේ, ශ්රී ලංකා ජාතික කණ්ඩායම, සිංගප්පූරු ජාතික කණ්ඩායම, ශ්රී ලංකා සංවර්ධන කණ්ඩායම […]
The post ආරාධිත නෙට්බෝල් තරගාවලියේ ශූරතාවය ලංකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

