කන්ද උඩරට ප්රදේශයේ වගා කෙරෙන එලවළු මිල ගණන් යළිත් ඉහල ගොස් තිබෙනවා. කැරට්, බෝංචි, මාළු මිරිස්, ලීක්ස් ආදී එලවළු කිලෝවක තොග මිල ඊයේ දිනය වනවිට රුපියල් 300 දක්වා ඉහල ගොස් ඇති බවටයි දඹුල්ල ආර්ථික මධ්යස්ථානය… Read More
Blog
ක්රිකට් සභාපතිතුමනි, අවලාද නොකියා තොප්පිය හරි නම් දාගන්න…
COLOMBO (News 1st) : අද පැවැත් වීමට නියමිතව තිබූ ශ්රී ලංකා ක්රිකට් නිලවරණයට වාරණ නියෝගයක් පැනවීම සම්බන්ධයෙන් ශ්රී ලංකා ක්රිකට් සභාපතිවරයා මාධ්ය හමුවක් කැඳවමින් කරුණු පැහැදිලි කළේ ය. එම මාධ්ය හමුවේදී ක්රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා නිවුස් ෆස්ට් පළ කළ වාර්තාවක් සම්බන්ධයෙන් ද අදහස් පළ කළේ ය. “ගාල්ල ක්රීඩාංගණයේ අල් ජසීරා එක ගියාම ඒකත් මාව පටලවා ගන්නවා […]
The post ක්රිකට් සභාපතිතුමනි, අවලාද නොකියා තොප්පිය හරි නම් දාගන්න… appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

