ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ විරෝධතාවක් හේතුවෙන් මේ වන විට පාර්ලිමේන්තු වට රවුම අවට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. අප වාර්තාකරුවන් සඳහන් කළේ ඔවුන් පාර්ලිමේන්තු වටරවුම අවට මාර්ගයේ රැඳී සිටිමින්… Read More
Blog
සෙරීනා විලියම්ස් ප්රංශ විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවතට
COLOMBO (News 1st) – හිටපු ලොව අංක එකේ ටෙනිස් ක්රීඩිකා අමෙරිකාවේ සෙරීනා විලියම්ස්ට ප්රංශ විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත්වීමට සිදු විය. ඒ, ඇය ආබාධයකට ලක්වීම හේතුවෙනි. ලොව ප්රධාන පෙලේ ග්රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලියක් වන ප්රංශ විවෘත ටෙනිස් තරගාවලිය පැරිස්හිදී මේ දිනවල පැවැත් වෙනු ඇත. සෙරීනා විලියම්ස් මෙලෙස ආබාධයකට ලක්වී ඇත්තේ, රුසියාවේ මාරියා ශරපෝවා සමග කාන්තා ඒකල […]
The post සෙරීනා විලියම්ස් ප්රංශ විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවතට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

