ග්රෑන්ඩ්පාස් ප්රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් තුන්දෙනෙකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැල්ලම්පිටිය… Read More
Blog
ශ්රී ලංකා – කොදෙව් පළමු ටෙස්ට් ජය කොදෙව්වන්ට
තරග තුනකින් සමන්විත ශ්රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 226 කින් ජය ගැනීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. මෙය වාර්තා අතරට එක් වන්නේ දෙරට අතර වසර 15 ක ටෙස්ට් ක්රිකට් ඉතිහාසයේ කොදෙව් කණ්ඩායම ජයග්රහණය කළ සිව්වැනි තරගය ලෙසයි. තරගය ට්රින්ඩෑඩ්හි ක්වින්ස් පාක් ඕවල් ක්රීඩාංගණයේදී පැවැත්විණ. කාසිය වාසිය දිනා […]
The post ශ්රී ලංකා – කොදෙව් පළමු ටෙස්ට් ජය කොදෙව්වන්ට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

