අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දී විපක්ෂය විසින් පරාජයට පත් කළ පාඨලී චම්පික රණවක සහ වජිර අබේවර්ධන යන අමාත්‍යවරුන්ගේ වැය ශීර්ෂ අද යළි පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට ඉදිරිපත් කරන බව සභානායක,… Read More
Blog
දිමුත් කරුණාරත්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අමෙරිකානු ඩොලර් 7500ක දඩයක්
COLOMBO (News 1st) – බීමතින් රිය පදවා අනතුරක් කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් චර්යා ධර්ම පද්ධතිය කඩ කළේ යැයි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නට දඩ පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් චර්යා ධර්ම පද්ධතිය කඩ කිරීම හේතුවෙන් අමෙරිකානු ඩොලර් 7500ක දැවැන්ත දඩ මුදලක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය […]
The post දිමුත් කරුණාරත්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අමෙරිකානු ඩොලර් 7500ක දඩයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

