Gossips ඉදිරි මැතිවරණවලදී මහා සංඝරත්නයට හිමිවිය යුතු තැන ගැන පැහැදිලි කිරීමක් ඉදිරි මැතිවරණයකදී කවුරුන් බලයට පැමිණියත් විධානය කිරීමේ බලයක් මහා සංඝරත්නය සහ මහජනතාව සතුව පැවතිය යුතු බව පූජ්ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්රකාශ කළේ අද (14) කොළඹදී පැවති සම්මන්ත්රණයකට… Read More
Gossips ජනාධිපතිවරණයට මුහුණ දීමට බාධාවක් නෑ – හිටපු ආරක්ෂක ලේකම් ජනාධිපතිවරණයට මුහුණ දීමට තමාට කිසිදු නෛතිකමය බාධාවක් නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා ඔහු මේ බව සදහන් කළේ මහනුවරදී මාධ්යවේදීන් නැගූ ප්රශ්නවලට පිළිතුරු දෙමින්. Read More
Gossips ක්රීඩා ඇමතිවරයාගේ ඉල්ලීමට මහේලගෙන් ප්රතිචාර ශ්රී ලංකා ක්රිකට් හි වර්තමානයේ පවතින ක්රමවේදය පිළිබඳ තමාට කිසිදු විශ්වාසයක් නොමැති බව හිටපු ක්රීඩක මහේල ජයවර්ධන පවසනවා. සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මහේල මෙම අදහස් පළකර ඇත්තේ… Read More
Gossips නියෝජ්ය ඇමති මස්ථාන් ජනපති ලේකම් හමුවේයි නියෝජ්ය අමාත්ය කාදර් කාදර් මස්ථාන් සහ ජනාධිපති ලේකම්වරයා අතර විශේෂ හමුවක් මේ වනවිට පැවැත්වෙනවා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදියි. කාදර් කාදර් මස්ථාන්ට ලබාදුන් නියෝජ්ය අමාත්ය ධුරයෙන් හින්දු… Read More
Gossips හිටපු ආරක්ෂක ලේකම්ගේ ඉල්ලීමට නිකුත් කළ අතුරු තහනම දීර්ඝ කෙරේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොදු දේපල පනත යටතේ ක්රියාමාර්ග ගැනීම සහ ඔහු අත්අඩංගුවට ගැනීම වළක්වමින් ලබාදුන් අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වනතුරු දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය… Read More
Gossips ක්රීඩා ඇමතිගෙන් හිටපු ක්රිකට් ක්රීඩකයන් 5 දෙනෙකුට ඉල්ලීමක් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ උපදේශකයන් ලෙස එක්වන්නැයි ක්රීඩා අමාත්ය ෆයිසර් මුස්තාෆා හිටපු ක්රිකට් ක්රීඩකයන් 5 දෙනෙකුගෙන් ඉල්ලීමක් කරනවා. කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන්,… Read More
Gossips විදුලිසැර වැදී වන අලියෙක් මරුට (ඡායාරූප) වැල්ලවාය නෙලුවගල ප්රදේශයේ පෞද්ගලික ඉඩමකදී විදුලිසැර වැදීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා. ඊයේ රාත්රී මෙම අලියා මියගොස් ඇති අතර නිවසකට ජලය ලබාගන්නා ජල මෝටරයකට ඇද තිබු විදුලි රැහැනක ගැටී එම… Read More
Gossips සිංහරාජයේ අලි දෙදෙනා ඉවත් නොකරන්නැයි ජනපතිගෙන් උපදෙස් (ඡායාරූප) සිංහරාජ රක්ෂිතයේ සිටින දුර්ලභ ගනයේ අලි දෙදෙනා තවදුරටත් එම රක්ෂිතයේම රඳවා තබන ලෙසට ජනාධිපති මෛත්රීපාල සිරිසේන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. යම් හෙයකින් මෙම අලි දෙදෙනා වෙනත් වාසස්ථානයක්… Read More
Gossips නියෝජ්ය ඇමති කාදර් මස්ථාන්ට හින්දු ආගමික කටයුතු විෂය අයත් නැහැ නියෝජ්ය අමාත්ය ධුරයේ දිවුරුම් දුන් කාදර් මස්ථාන්ට හින්දු ආගමික කටයුතු විෂය නොමැතිව විෂය පථයන් ගැසට් කර ඇති බව අමාත්ය ඩි.එම්.ස්වාමිනාදන් පවසනවා. තමන් අදාළ ගැටලූව පිලිබද දුරකථනයෙන් ජනාධිපතිවරයා… Read More
Gossips කඩුගන්නාවේදී අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයන් රදවාගෙන ප්රශ්න කිරීමට අවසර මාකදුරේ මධූෂ්ගේ කප්පම් ගැනීම සහ මත්ද්රව්ය ජාවාරම මෙහෙයවන බවට සැකපිට සැකපිට ඊයේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් තුන්දෙනා රදවාගෙන ප්රශ්න කිරීමට අධිකරණය අද අවසර ලබාදුන්නා. ඒ කොළඹ සංවිධානාත්මක… Read More