(News 1st) – ශ්රී ලංකා ක්රිකට් නායක දිනේෂ් චන්දිමාල් තමන්ට එරෙහිව පනවා ඇති තරග තහනම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අභියාචනය අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය ප්රතික්ෂේප කර තිබේ. ඒ, අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ ආචාර ධර්ම පද්ධතිය භාර කොමිසමේ ප්රධානී මයිකල් බෙලොෆ් මහතාගේ ඉදිරියේදී පැවති කරුණු විමසීමකින් අනතුරුව ය. ඒ අනුව ශ්රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්රිකට් […]
The post චන්දිමාල්ගේ අභියාචනය ICCය ප්රතික්ෂේප කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Blog
චන්දිමාල්, හතුරුසිංහ සහ ගුරුසිංහ ICC චෝදනා පිළිගනී
COLOMBO (News 1st) – අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය (ICC) එල්ල කළ චෝදනා ශ්රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංක ගුරුසිංහ පිළිගෙන තිබේ. බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්රිකට් තරගය අතරතුර ක්රීඩාවේ ජීව ගුණයට හානි කිරීම සම්බන්ධව චන්දික හතුරුසිංහට, අසංක ගුරුසිංහට හා නායක දිනේෂ් චන්දිමාල්ට චෝදනා එල්ල විය. ඒ, දෙවන ටෙස්ට් ක්රිකට් තරගයේ තුන්වන […]
The post චන්දිමාල්, හතුරුසිංහ සහ ගුරුසිංහ ICC චෝදනා පිළිගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

