Blog

Gossips

බඹර ප්‍රහාරයකින් වලස්මුල්ල විදුහලක සිසුන් 5 ක් රෝහලේ

බඹර ප්‍රහාරයක් හේතුවෙන් වලස්මුල්ල – හොරෙවෙල මහා විද්‍යාලයේ සිසුන් 5 දෙනෙකු සහ තවත් පුද්ගලයෙකු අද උදෑසන රෝහල් ගත කර තිබෙනවා. විද්‍යාල පරිශ්‍රයේ ගසක තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙම ප්‍රහාරය… Read More

Gossips

නයිජීරියාවේ ගැටුමකින් 86 ක් මියයයි

නයිජීරියාවේ – ප්ලෙටෝ හි ගොවීන් සහ ගවපට්ටි පාලනය කරන පිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 86 දෙනෙකු මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. නයිජීරියාවේ මෙවැනි ගැටුම් නිරන්තරයෙන් වාර්තාවන… Read More

Gossips

පැය තුනකට පසු හිටපු ආරක්ෂක ලේකම් FCIDයෙන් පිටව යයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශයෙන් පිටව ගොස් තිබෙනවා. අද උදෑසන 9ට පමණ ඔහු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය… Read More

Gossips

හොන්ඩාගේ ආක්‍රමණය හමුවේ ආසියාවේ බලාපොරාත්තු දැල්වේ – රන් සපත්තුව වෙනුවෙන් ක්‍රීඩකයින් තිදෙනෙක් සටනක

ජපානයේ කෙසුකී හොන්ඩා 78 වැනි මිනිත්තුවේදී ලබාගත් ගෝලයත් සමගින් ගෝල 2-2 ක් ලෙස සෙනගාලයට එරෙහිව පැවති තරඟය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ජපානයට ඊයේ (24) හැකි වුණා. ‘එච්’ කාණ්ඩයේ තරඟයක් වූ මෙය රුසියාවේ… Read More

Gossips

විරෝධතාවක් නිසා ඩී.ආර්. විජේවර්ධන මාවත අවහිර වෙයි

වර්ජනයේ නිරත තැපැල් සේවකයින් දියත් කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ – ඩී.ආර්. විජේවර්ධන මාවත අවහිරවී තිබෙනවා. තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිටින් මෙම පා… Read More

Gossips

අඩි 100 විරෝධතාකරුවන් හම්බන්තොට උද්ඝෝෂණයක

හම්බන්තොට අඩි 100 මාර්ගය ඉදිකිරීමේදී දේපල අහිමි වී වන්දි නොලැබුණු පිරිසක් මේ වනවිට හම්බන්තොට පරිපාලන ගොඩනැගිල්ල තුළට ඇතුලූවී මේ වනවිට විරෝධතාවක නිරත වනවා. අද දිනයේ හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන… Read More

Gossips

තුර්කියට ඇතුලූවීමට උත්සාහ කළ ලාංකිකයන් 8 ක් අල්ලයි

ජෝර්ජියාව හරහා තුර්කියට නීතිවිරෝධී ලෙස ඇතුලූවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් අටදෙනෙකු ජෝර්ජියානු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තුර්කි – ජෝර්ජියා දේශසීමාවට අයත් අජාරා ප්‍රදේශයේදී… Read More

Gossips

සැකයක් ඉතිරි කරමින් නිවස පිටුපස අභිරහස් ලෙස මිය ගිය 16 හැවිරිදි පාසල් සිසුවිය

සැකයක් ඉතිරි කරමින් නිවස පිටුපස අභිරහස් ලෙස මිය ගිය 16 හැවිරිදි පාසල් සිසුවිය මුලතිව්, ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී ගසක එල්ලෙමින් තිබූ පාසල් සිසුවියකගේ මළ සිරුරක් ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීම මත… Read More

Gossips

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එෆ්.සී.අයි.ඩී.යට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණියා. ඒ, තංගල්ල – වීරකැටිය – ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිත කළ බව… Read More

Gossips

කොස්ලන්ද – මකල්දෙණිය කඳු රක්ෂිතයේ ගින්නක්

බණ්ඩාරවෙල – කොස්ලන්ද – මකල්දෙණිය රක්ෂිතයේ ගින්නක් හට ගෙන තිබෙනවා. බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ ඊයේ පස්වරුවේ හටගත් ගින්න මේ වනවිටත් පැතිර යමින් බවයි. අක්කර 50 ක පමණ භූමි ප්‍රදේශයක්… Read More