Blog

Gossips

මහ බැංකුව තවත් චෝදනාවක් බැහැර කරයි

දළ දේශීය නිෂ්පාදිත ඇස්තමේන්තු වෙනස් කළ බවට එල්ල වන චෝදනා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතික්ෂේප කරනවා. එය සම්පාදනය කිරීමේ පූර්ණ වගකීම 2007 වසරේ සිට ජනලේඛණ සහ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවට පැවරී… Read More

Gossips

දරුවන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් අඩුවෙලා – හිටපු ජනපති

ඇතැම් දෙමාපියන්ගේ ක්‍රියාකාරකම් නිසා දරුවන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් මොටවී ඇතිබව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා. 5 වසර ශිෂ්‍යත්ව ළමුන්ගේ දෙමාපියන් සදහා තංගල්ල… Read More

Gossips

වැල්ලම්පිටිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කෙරේ

වැල්ලම්පිටිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා. මෙලෙස ඝාතනය කර ඇත්තේ කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක් බවයි පොලිසිය පැවසුවේ. ඝාතනයට… Read More

Gossips

ඉදිකෙරෙමින් පවතින වකුගඩු රෝහල ජනපතිගේ නිරීක්ෂණයට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවේ ඉදිකෙරෙන ජාතික වකුගඩු රෝහලේ ඉදිකිරීම් කටයුතු අද නිරීක්ෂණය කළා. රෝහලේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙසයි ජනාධිපතිවරයා එහිදී බලධාරින්ට උපදෙස් ලබාදී ඇත්තේ…. Read More

Gossips

සතියකින් පසු පළාත් සභා ඡන්දය ගැන තීන්දුවක්

කතානායකවරයා සහ පළාත් සභා විෂය භාර අමාත්‍යවරයා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව ඉදිරි පියවර ලබන මාසය තුළ ගන්නා බවට ප්‍රකාශ කළේ යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළා…. Read More

Gossips

16 න් 7 ක් බැසිල් සමග සාකච්ඡාවට නැහැ

ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර සාකච්ජාව මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා. බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි පොදුජන… Read More

Gossips

ඩොලරයේ අගය රුපියල් 200 දක්වා ඉහළ යෑම වැළැක්විය නොහැකි බව බන්දුල කියයි

වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ඩොලරයේ අගය රුපියල් 200 දක්වා ඉහළ යාම වැළැක්වීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා. ඒ මුදල් අමාත්‍යාංශයේ ප්‍රචාරක දැන්වීම්… Read More

Gossips

එජාප මහලේකම්ගෙන් ගෝඨාභයට අභියෝග

තමන් රටට සැබෑ ලෙස ආදරය කරන්නේ නම්, ඇමරිකානු පුරවැසිභාවයෙන් ඉවත් වන ලෙසට තමන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට අභියෝග කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ… Read More

Gossips

අවි ගත් දෙදෙනෙකු සොයා රුවන්වැල්ලේ මෙහෙයුමක්

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව එක්ව අද රුවන්වැල්ල – කිරිපෝරුවත්ත ප්‍රදේශයේ හදිසි සෝදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබුවා. ටී – 56 වර්ගයේ ගිනි අවි රැගෙන පුද්ගලයින් දෙදෙනෙකු සැරිසරන… Read More

Gossips

මීලඟ නඩු දිනයට පෙර හානි වූ නිවසේ අළුත්වැඩියා අවසන් කරන්නැයි රංගේ බණ්ඩාර පුතුට නියෝග

බීමත්ව රිය පදවා නිවසකට අලාභ හානි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර, අදාළ හානියට පත් නිවසේ අඩුපාඩු මෙතෙක් සම්පූර්ණ කර නොමැති බව අද අධිකරණයේදී… Read More