Blog

Gossips

රිය අනතුරකින් මවක සහ පුතෙකු ජීවිතක්ෂයට

ඒ – 9 මාර්ගයේ, මිහින්තලය සහ ගල්කුලම හන්දිය අතර 122 වන කිලෝමීටර් කණුව ආසන්නයේ ඊයේ (29) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් මවක් සහ ඇයගේ පුත්‍රයා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. යතුරුපැදියෙන් ගමන් කළ ඔවුන් මාර්ගය… Read More

Breaking Gossips Politics Sri Lanka

වනචර දශකයේ කඩේ ගොස් බඩවඩාගෙන පා පහරෙන් පසු පසු බැංකු හොරුන්ට හේත්තු වූ තමන් කෙරුමෙකු යැයි තැන තැන පාරම්බානා එකාගේ අලුත්ම ගේම

ලංකාවේ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය මුල් කරගෙන මිනිසුන් රවටන අධම මිනිසුන්ගේ අලුත්ම දේශපාලන කරණමක් ගැන ලියුම්කරු වෙත වෙත වාර්තා වේ. වනචර දශකයේ, බැසිල්, මහින්ද, ගෝටා ඇතුළු හෙන්චයියන් පිරිස සිදුකල ක්‍රියා පිලිබඳ විවේචන ලියුම්කරුට ඇත. වනචර දශකයේ ගෝඨාභය පිලිබඳ සැලකූ විට ඔහු පිලිබඳ අපට විවේචන නැත්තේ නොවේ. නමුත් සිරිසේන නමැති පල්ලවත්තේ ගමරලයා සමග ගත් කල ගෝඨාබය […]

Gossips

යාපනයේ දැරිය ඝාතනයට අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනාත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

යාපනය – සුළිපුරම් ප්‍රදේශයේදී අපයෝජනය කර, ගෙළ සිරකර සය හැවිරිදි පාසල් දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් අතර, 17 හැවිරිදි සැකකරුවන් දෙදෙනා ලබන මස 11 වනදා දක්වා රක්ෂිත… Read More

Gossips

ට්‍රම්ප් – පුටින් සමුළුවේදී ඇමරිකානු මැතිවරණය ගැනත් සාකච්ඡා

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ජුලි 16 වනදා පැවැත්වෙන සමුළුවේදී පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයට රුසියාව බලපෑම් සිදුකළ බවට එල්ල වන චෝදනා පිළිබදව… Read More

Gossips

කිරි තේ සහ ප්ලේන්ටි මිල අඩුවෙයි

කිරි තේ කෝප්පයක සහ ප්ලේන්ටියක මිල රුපියල් 5 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් අඩු කිරීමට සාපේක්ෂවයි. ආපන ශාලා හිමියන්ගේ සංගමය… Read More

Gossips

නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම පිටුපස අලියෙක් එලවයි (ඡායාරූප)

දිඹුලාගල, නවමිල්නාන ඉද්දපිච්ච වැවට යාබද ප්‍රදේශයේදී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුලු පිරිසක් පසුපස වන අලියෙකු එලවා තිබෙනවා. වෙහෙරගල වනජීවී නිලධාරීන්, අරලගංවිල පොලිස් ස්ථානාධිපතිවරයා… Read More

Gossips

ජපාන රොකට්ටුවක් නික්මී මොහොතකින් පුපුරා යයි

ජපානයේ ප්‍රථම පෞද්ගලික රොකට්ටුව අභ්‍යවකාශයට යොමු කිරීම අද අසාර්ථක වූයේ නික්මී මොහොතකින් එය පුපුරා යාම හේතුවෙන්. මෝ – මෝ – 2 ලෙස නම් කෙරුණු මීටර් 10 ක් දිගැති රොකට්ටුව ජපානයේ දකුණු දිග හොකයිඩෝ දිවයිනෙන්… Read More

Gossips

එක් කුස උපන් සහෝදරයාට මරු කැඳවමින් අවසන් වූ ආරවුල (ඡායාරූප)

අම්බලන්තොට, බරවකුඹුක ප්‍රදේශයේ දී අද (30) උදෑසන තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අම්බලන්තොට බරවකුඹුක ,සමනල ගම ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙක්…. Read More

Gossips

ඉන්දියාවට විස්සයි විස්සේ දැවැන්ත ජයක්

අයර්ලන්තයේ ඩබ්ලින් නුවර ඊයේ (29) පැවැති විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයෙන් අයර්ලන්තය පරදවා ඉන්දියාව ලකුණු 143ක දැවැන්ත ජයක් වාර්තා කළා. පසුගිය දා විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ සඳහා අයි.සී.සී. අනුමැතිය… Read More

Gossips

මෙක්සිකෝවේ භූ කම්පනයක්

මෙක්සිකෝවේ පැසිෆික් වෙරළට ඔබ්බෙන් අද ප්‍රබල භූ කම්පනයක් සිදුවුණා. රික්ටර් පරිමාණයේ 6.1ක ප්‍රබලතාවකින් යුත් මෙම භූ කම්පනය මෙක්සිකෝවේ ජලිස්කෝ ප්‍රාන්තයේ සිහුආට්ලන් නගරයට කිලෝමීටර් 88ක් නිරිතදෙසින්… Read More