Gossips තායිලන්තයේ ලෙනක සිරවූ පාපන්දු කණ්ඩායම සොයා තවදුරටත් මෙහෙයුම් සතියකට අධික කාලයක් උතුරුදිග තායිලන්තයේ චියංරායි ප්රදේශයේ වනගත ලෙනක අතුරුදන් වූ යොවුන් පාපන්දු කණ්ඩායම සොයා තවදුරටත් මෙහෙයුම් ක්රියාත්මකයි. පසුගිය 24 වනදා සිට මෙලෙස අතුරුදන්ව ඇත්තේ ළමයින්… Read More
Gossips මාතර කොල්ලයේ සැකකරුවන් පලාගිය මෝටර් රථය සොයා ගනී මාතර ස්වර්ණාභරණ කොල්ලය සඳහා පැමිණි සැකකරුවන් පලාගිය මෝටර් රථය මෝරගහහේන – තලගල ප්රදේශයේදී අද අලූයම සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්ය ප්රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ මෝටර් රථය… Read More
Gossips අධි බලැති ස්කෑන් යන්ත්රයක් සමඟ සැකකරුවන් 4 ක් අත්අඩංගුවට කිලිනොච්චිය – පරන්තන් ප්රදේශයේදී පොළොව අභ්යන්තරය පරීක්ෂා කළ හැකි අධි බලැති ස්කෑන් යන්ත්රයක් සමග පුද්ගලයින් 4 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අච්චුවේලි,… Read More
Gossips මිත්තණිය ඝාතනය කළ 17 හැවිරිදි මිණිබිරිය සහ පෙම්වතා පොලිස් දැලේ සිය මිත්තණිය ඝාතනය කිරීමෙන් අනතුරුව මළ සිරුර ප්රපාතයකට විසිකළ බව කියන 17 හැවිරිදි මිණිබිරිය සහ ඇයගේ 18හැවිරිදි පෙම්වතා කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලස ඝාතනයට ලක්ව ඇත්තේ… Read More
Gossips යාපනයේ ඝාතනයට ලක් වූ දැරියගේ ඇඳුම්වල කොටස් සොයාගනී යාපනය,සුළිපුරම් ප්රදේශයේදි ඝාතනය වු ශිවනේශ්වරන් රෙජීනා දැරිය ඇදගෙන සිටි ඇඳුම්වල කොටස් යැයි සැක කරන ඇදුම්කොටස් කිහිපයක් කැළෑවක තිබි ඊයේ(01) සොයාගත් බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසනවා. … Read More
Gossips පේෂල ජයරත්න ස්වර්ණාභරණ අධිකාරියෙන් ඉවත් කරන්නැයි ජනපතිට ඉල්ලීමක් රාජ්ය නිලධාරියෙකු නීතිවිරෝධි ලෙස ස්ථාන මාරුකිරීම හේතුවෙන් වරදකරු වු හිටපු උතුරු මැද පළාත් ප්රධාන අමාත්ය පේෂල ජයරත්න තවදුරටත් ජාතික ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ධුරයෙහි තැබීම පිළිබඳ ජනාධිපතිවරයා… Read More
Gossips ඉතිහාසයේ පළමු වරට රුසියාව ලෝක කුසලාන පාපන්දු තරඟාවලියක අර්ධ අවසන් පූර්ව වටයට ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන වටයේ තවත් උණුසුම් තරගයක් මීට ටික වෙලාවකට පෙර අවසන් වුණා. ඒ, සත්කාරක රුසියාව සහ ස්පාඤ්ඤය අතර, තරගය ආරම්භයේ පටන්ම කණ්ඩායම් එකම කරට කර සටනක නිරත වුණා. පළමු අර්ධය… Read More
Gossips අතුරුදන්ව සිටි අයෙකුගේ අස්ථි කොටස් පිටිගල කැලයකින් හමුවේ පිටිගල, මත්තක කන්ද වත්ත කැලයේ තිබී මිනිස් අස්ථි කොටස් කිහිපයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත ඊයේ (01) පෙරවරුවේ මෙම මිනිස් අස්ථි කොටස් සොයාගත් බවයි පොලීසිය… Read More
Gossips දහසය, ඒකාබද්ධ විපක්ෂය හිටපු ජනපති සමඟ සාකච්ඡාවක් අද ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය ද සමඟ අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවනවා. හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිළ නිවසේ පස්වරුවේ මෙම සාකච්ජාව පැවැත්වෙන… Read More
Gossips ජ.වි.පෙ.ට විස්ස ගෙන ඒමට නොහැකි වෙලා – වාසු බහුතරය නොමැති වීමෙන් ජනතා විමුක්ති පෙරමුණට 20 වන සංශෝධනය ගෙන ඒමට නොහැකි වී ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්රි වාසුදේව නානායක්කාර මේ බව කියා සිටියේ ‘‘රටට හතුරු 20 එපා’’ යන… Read More