දේශීය පළතුරු ගොවියා නගා සිටුවීම සඳහා අවශ්ය ක්රියාමාර්ග ගන්නා බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසනවා. පළතුරු ගොවියා රැක ගැනීම වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබදව විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ… Read More
Blog
අඛන්ඩව 6 වන වරටත් බ්රසීලය පාපන්දු ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට
අඛන්ඩව 6 වන වරටත් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ප්රබල බ්රසීලය කණ්ඩායම සමත් විය. බෙල්ජියම් කණ්ඩායම ද මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ තියුණු තරගයකින් පසුව ජපානය පරාජය කරමිනි. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි කණ්යම් 16 දෙනාගේ වටයේ බ්රසීලය හා මෙක්සිකෝව අතර තරගය රුසියාවේ සාමාරා ක්රීඩාංගණයේදී පැවැත්විණ. […]
The post අඛන්ඩව 6 වන වරටත් බ්රසීලය පාපන්දු ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

