පරීක්ෂණ අවසන් වනතුරු රාජ්ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් ඇයගේ අමාත්ය ධුරයෙන් තාවකාලිකව ඉවත්කරන ලෙස අග්රාමාත්යවරයා ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් කර තිබෙනවා. රාජ්ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ…. Read More
Blog
ඔස්ට්රේලියා ක්රිකට් නායකයාගේ ලකුණු රැස් කිරීම වාර්තා අතරට එක්වෙයි
COLOMBO (News 1st) – ඔස්ට්රේලියා ක්රිකට් නායක ඒරන් ෆින්ච් පන්දුවාර 20යි 20 ජාත්යන්තර ක්රිකට් තරගයක ඉනිමකදී වැඩිම ලකුණු සංඛ්යාවක් රැස් කළ පිතිකරු ලෙස අද වාර්තා අතරට එක් විය. ඒ, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තුන්වැනි පන්දුවාර 20යි 20 ක්රිකට් තරගයේදී පන්දු 76 කින් ලකුණු 172 ක් රැස් කරමිනි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්රේලියා කණ්ඩායම කඩුලු 2කට […]
The post ඔස්ට්රේලියා ක්රිකට් නායකයාගේ ලකුණු රැස් කිරීම වාර්තා අතරට එක්වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

