Blog

Gossips

දකුණේ පාතාලය සමඟ දේශපාලනඥයින්ගේ සමීප සබඳතා ?

දකුණේ පාතාල නායකයින් සමග දේශපාලනඥයින් සමීප සබඳතා පැවැත්වූ බවට තමන් සතුව වීඩියෝ සාක්ෂි පවතින බව නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ විෂය භාර අමාත්‍යවරයාගේ… Read More

Gossips

සීමා මායිම් නැති අසීමිත පිය සෙනෙහසට හදවත් ඇත්තවුන් රැසකගෙන් ලැබුණු යහපත් ප්‍රතිචාරය

සීමා මායිම් නැති අසීමිත පිය සෙනෙහසට කදිම ආදර්ශයක් සපයමින් 59 හැවරදී සිය රෝගී පුතු රැක බලාගන්න 89 හැවිරිදි පියෙකු පිළිබද පුවතක් අපි පසුගියදා වාර්තා කළා. පොළොන්නරුව සුසිරිගම ගම්මානයෙන් වාර්තා… Read More

Gossips

ධීවර ඇමතිගේ හදිසි නිරීක්ෂණය

තම අමාත්‍යාංශයේ යාත්‍රා නිරික්ෂණ කටයුතු සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් නොවන බව ධීවර අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) යාත්‍රා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සිදුකළ… Read More

Gossips

ලක්ෂ 72 ක වල්ලාපට්ටා කටුනායකදී අත්අඩංගුවට

වල්ලාපට්ටා තොගයක් නීති විරෝධීව ඩුබායි රාජ්‍ය වෙත රැගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් 3 දෙනෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ සැකකරුවන් සිය ගමන් මලුවල… Read More

Gossips

ඉන්ධන මිල ගණන් යළි ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශය සදහන් කළේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 8 කින් ඉහල යන බවයි. ඒ අනුව රුපියල්… Read More

Gossips

‘‘චයිනා හාබර්’’ චෝදනාවට උත්තර දෙයි

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරක කටයුතු සදහා මුදල් යෙදවූ බවට පළ වන ජාත්‍යන්තර පුවත්පත් වාර්තා කරුණු විකෘති කිරීමක් බව, චයිනා හාබර් ඉංජිනියරින් සමාගම කියා… Read More

Gossips

ජනාධිපති ලේකම් තනතුරෙන් සමුගනී

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශයේ ට්විටර් ගිණුමෙහි සදහන් වන්නේ අද ඔහු සිය කාර්යාලයෙන් සමු ගත් බවයි. නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස… Read More

Gossips

දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. කොදෙව් සංචාරයේදී තරගයක් තහනම් වූ දිනේෂ් චන්දිමාල් මෙම තරගාවලියේදී කණ්ඩායම මෙහෙයවනු ඇති…. Read More

Gossips

පාසල් දරුවන් සිව්දෙනෙකු අනතුරට ලක්කළ මාරක රිය අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි

කුලියාපිටිය නගරයේදී පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පාසැල් සිසුන් සිව්දෙනෙකු ඇතුළු 05 දෙනෙකු… Read More

Gossips

කිරිවෙහෙර හිමියන් ආරක්ෂාව ඉල්ලයි

ආරක්ෂාව සම්බන්ධයෙන් තවමත් තර්ජන පවතින බව කතරගම – කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් පවසනවා. වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් පසු තවමත් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන පූජ්‍ය කොබවක… Read More