අද (07) පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා පැය 09ක කාලයක් කෝට්ටේ මහනගර සභා බල ප්‍රදේශයට සහ නාරාහේන්පිට ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්… Read More
Blog
ඇලෙක්ස් හේල්ස් ඉන්දියාවට එරෙහිව එංගලන්තය ජයග්‍රහණයට රැගෙන යයි
(News 1st) -ඉන්දීය කණ්ඩායමට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් සත්කාරක එංගලන්තය කඩුලු 5ක ජයක් වාර්තා කළේය. ඒ, අනුව තරග 3කින් සමන්විත තරගාවලිය තරග 1 බැගින් ජය ලබා දෙපිලම සම තත්ත්වයේ පසුවෙයි. කාර්ඩිෆ්හිදී පැවැති තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් එංගලන්තය පළමුවෙන් පන්දු රැකිමට තීරණය කළේය. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම […]
The post ඇලෙක්ස් හේල්ස් ඉන්දියාවට එරෙහිව එංගලන්තය ජයග්‍රහණයට රැගෙන යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

