Blog

Gossips

Update : දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 70 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී අද පස්වරුවේ සිදුවූ අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ගාල්ලේ සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් ආරක්ෂිත වැටේ ගැටීමෙන් මෙම අනතුර… Read More

Gossips

මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ යළි රක්ෂිත බන්ධනාගාරයට

මහනුවර පොලිස් කොට්ඨාශය තුල පසුගිය දිනවල සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ මේ මස 20 දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඔහු අද… Read More

Gossips

අදත් දිවයිනේ පළාත් කිහිපයකට වැසි

දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම අනුරාධපුර දිස්ත්‍රික්කයට සිහින්… Read More

Gossips

විස්සයි විස්ස පිටියට විස්සයි විස්සේදී අලුත් පන්දුවක්

ක්‍රිකට් ආම්පන්න නිෂ්පාදනය කරන ලොව ප්‍රකට කොකබුරා සමාගම පන්දුවාර විස්සයි විස්ස තරඟ රටාවට යෝග්‍ය නව පන්දුවක් හඳුන්වා දී තිබෙනවා. මෙම නව පන්දුව 2020 වසර අග භාගයේදී ක්‍රිකට් ආයතන වෙත හඳුන්වා දෙන… Read More

Gossips

විග්නේෂ්වරන්ගේ ගැසට් නිවේදනයට එරෙහි අතුරු තහනම යලි දීර්ඝ කරයි

උතුර පළාත්, ප්‍රවාහන, ධීවර හා ග්‍රාමීය කටයුතු පිළිබද අමාත්‍ය බී. ඩෙනීෂ්වරන් සිය ධුරයෙන් ඉවත් කරමින් උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක… Read More

Gossips

තුර්කියේ සිදුවූ දුම්රිය අනතුරකින් 24 දෙනෙකු ජීවිතක්ෂයට

වයඹ දිග තුර්කියේ ටෙකීර්ඩග් ප්‍රදේශයේදී සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ බල්ගේරියානු දේශසීමා නගරයක් වූ කපිකුලේ සිට ඉස්තාන්බුල්… Read More

Gossips

නූලෙන් බේරුණු මාරක අනතුර (ඡායාරූප)

ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයක් තුලට උණ පඳුරක් කඩා වැටීම හේතුවෙන් නොටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ ඇඩිස් ප්‍රදේශයේදී අද උදෑසන අනතුරක් සිදුව තිබෙනවා. කෙසේ වෙතත් අනතුර සිදුවන… Read More

Gossips

ගොකරැල්ලේ බස් අනතුරකින් 60 ක් රෝහල් ගත කෙරේ

දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගොකරැල්ල – දියතුරේ ප්‍රදේශයේදී අද දහවල් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 60 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මගී ප්‍රවාහනය කරන පෞද්ගලික… Read More

Gossips

ජපානයේ ජල ගැල්මෙන් ශ්‍රී ලාංකිකයන්ට හානියක් නැහැ

නිරිතදිග ජපානයේ ඇති වී තිබෙන ජල ගැලීම් හා නාය යාම්වලින් ශ්‍රී ලාංකිකයන්ට හානියක් සිදුවූ බවට මෙතෙක් වාර්තා වී නැතැයි ජපාන බලධාරීන් තහවුරු කර තිබෙනවා. ටෝකියෝ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය… Read More

Gossips

ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහගේ ඝාතනයට සැමියා අත්අඩංගුවට

ගායන ශිල්පිනියක වන ප්‍රියානි ජයසිංහගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ සැමියා අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. පානදුර – කුඩාඅරුක්ගොඩ ප්‍රදේශයේ නිවසේදී ප්‍රියානි ජයසිංහ මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ… Read More