දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝග්‍ර‍්‍රෑමයක තොග මිල රුපියල් 500 සිට රුපියල් 700 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අමු මිරිස් කිලෝග්‍රෑමයක සිල්ලර මිල සටහන් වන්නේ රුපියල් දහසක් ලෙස බවයි වෙළඳපොල… Read More
Blog
පාපන්දු ලෝක කුසලානය ප්‍රංශයට ද? ක්‍රොඒෂියාවට ද? තීරණය අද රාත්‍රියේ
COLOMBO (News 1st) – කණ්ඩායම් 32 ක් කාණ්ඩ 8 ක් යටතේ එකම කුසලානයක් උදෙසා තරග වැදුණු 21 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වේ. ඒ, අපරාජිත ක්‍රොඒෂියාව හා ප්‍රබල ප්‍රංශය අතරයි. අවසන් මහා තරගය අද රුසියාවේ, මොස්කව් නුවර, ලුස්නිකි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ලෝකය පුරා පාපන්දු ලෝලීන් මාසයක් තිස්සේ උන්මාදයට හා කුතුහලයට පත් කළ මෙවර […]
The post පාපන්දු ලෝක කුසලානය ප්‍රංශයට ද? ක්‍රොඒෂියාවට ද? තීරණය අද රාත්‍රියේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
බෙල්ජියම ලෝක කුසලාන පාපන්දු තරගාවලියක ප්‍රථම වරට 3 වන ස්ථානය දිනා ගනී
(News 1st) – බෙල්ජියම ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 3 වන ස්ථානය දිනා ගත්තේ ය. බෙල්ජියම ලෝක කුසලාන පාපන්දු තරගාවලියක 3 වන ස්ථානය හිමි කර ගත්තේ පළමු වරට ය. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තුන් වන ස්ථානය සඳහා තරඟ වැදුණේ බෙල්ජියම සහ එංගලන්තය යි. මෙම තරගය රුසියාවේ ශාන්ත පීටස්බර්ග්හිදී පැවැත්විණි. ආරම්භයේ සිට මැනවින් තරගයට අවතීරණ වූ බෙල්ජියම් […]
The post බෙල්ජියම ලෝක කුසලාන පාපන්දු තරගාවලියක ප්‍රථම වරට 3 වන ස්ථානය දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

