ක්‍රොඒෂියාවේ ලූකා මොඩ්රිච් මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ ය. ප්‍රංශයට පිරිනැමුණු 21 වන ලෝක කුසලාන තරගාවලියේ ශූරතා කුසලානයට අමතරව තවත් කුසලාන 5 ක් මෙවර තරගාවලියේද ක්‍රීඩයින්ට පිරිනැමිණ. මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලයේ අනුශූරයින් ලෙස සම්මාන ලැබූ ක්‍රොඒෂියානු නායක ලුකා මොඩ්රිච්ට හිමි වුණේ තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමිවන රන් පාපන්දුවයි. තරගාවලියේ […]
The post පාපන්දු ලෝක කුසලානයේ රන් පාපන්දුව ලූකාට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Blog
ලෝක කුසලාන පාපන්දු කිරුළ ප්‍රංශයට
ප්‍රංශ කණ්ඩායම 2018 ලෝක කුසලාන පාපන්දු කිරුළ මීට ටික වේලාවකට පෙර හිමි කර ගැනීමට සමත් විය. ඒ අවසන් තරගයේදී ක්‍රොඒෂියාව කණ්ඩායම ගෝල 4 ට 2 ක් ලෙස පරාජයට පත් කරමිනි. ජයග්‍රාහී ප්‍රංශ කණ්ඩායම පළමු අර්ධය ගෝල 2 ට 1 ක් ලෙස පෙරමුණ ගත්තේ ය. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය රුසියාවේ මොස්කව්හී ලුස්නිකි ක්‍රීඩාංගණයේදී පැවැත් […]
The post ලෝක කුසලාන පාපන්දු කිරුළ ප්‍රංශයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

