හිරු එෆ්.එම්. ශ්‍රාවකයින්ට සතිපතා පිරිනැමෙන ට්‍රක්රථ අතරින් දෙවන ට්‍රක් රථය හිමිකරගත් වාසනාවන්තයාට එය පිරිනැමීම ඊයේ (16) සිදුකෙරුණා. රුපියල් ලක්ෂ 350 කට අධික වටිනාකමින් යුක්ත මහේන්ද්‍රා සුප්රෝ… Read More
Blog
ලෝක පාපන්දු ශූරයෝ සහ අනුශූරයෝ ජනතා හරසර මධ්‍යයේ සිය මව් රටවල් බලා පැමිණෙති
(News 1st) – 21 වන ලෝක කුසලාන පාපන්දු කිරුළ දිනාගත් ප්‍රංශ කණ්ඩායම යළි සිය රට බලා පැමිණියේ ය. ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලානයක අවසන් මහා තරගයට පිවිස අනුශුරතාවය දිනා ගත් ක්‍රොඑශියානු කණ්ඩායමත් යළි සිය මව් රට බලා පැමිණ තිබේ. කණ්ඩායම් 32 ක් කාණ්ඩ 8 ක් යටතේ තරග වැදුණු මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ රන් කුසලානය […]
The post ලෝක පාපන්දු ශූරයෝ සහ අනුශූරයෝ ජනතා හරසර මධ්‍යයේ සිය මව් රටවල් බලා පැමිණෙති appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

