Blog

Gossips

කොටස් වෙළඳපලේ පහත වැටීමක්

කොළඹ කොටස් වෙළඳපොල ඊයේ පහත වැටුණු අතර, සියලූ කොටස් මිල දර්ශකය ඒකක 6160.7 ක් ලෙස දැක්වුණා. දිනය තුළ කොටස් මිලියන 103.7 ක් හුවමාරු වූ අතර, දෛනික පිරිවැටුම රුපියල් මිලියන 544 ක්. Read More

Gossips

ටාබ්‍රයිස් ශම්සීගේ සහභාගීත්වය ස්ථිරයි

ශ්‍රී ලංකාව සමඟ කොළඹදී හෙට පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයට දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රිඩක ටාබ්‍රයිස් ශම්සීගේ සහභාගීත්වය ස්ථිර බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා. පළමු ටෙස්ට් තරගයට සහභාගිවීමෙන්… Read More

Gossips

මත්තල ගුවන්තොටුපළේ මෙහෙයුම් මේ වසර අවසානයේ – අගමැති

රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ මත්තල ගුවන්තොටුපළේ මෙහෙයුම් මේ වසර අවසානය වනවිට ආරම්භ කිරීමට හැකිවනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. කොළඹ ඊයේ පැවැති සම්මන්ත්‍රණයකදී… Read More

Gossips

හිරුට විස්සයි – දවස් විස්සෙන් කාර් විස්සයි – 7වන කාර් රථය දිවුලපිටියට

සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා රුපියල් ලක්ෂ 25ක් වටිනා නවීන සුඛෝපභෝගී Mahindra REVAe20 මෝටර් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට… Read More

Gossips

වැලිකඩ හිටපු ස්ථානාධිපතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

නීතිඥවරයෙකුට පහරදුන් සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති කමල් අමරසිංහට දුන් වසරක සිර දඬුවම වහාම ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. Read More

Gossips

විපක්ෂ මන්ත්‍රීවරුන් හමුවීමට යුද හමුදාපති සූදානම්

යුද හමුදා කඳවුරු සහ හමුදා සෙබළුන් අඩු කිරීම සම්බන්ධයෙන් පළ වන වාර්තා පිළිබඳව විපක්ෂය දැනුවත් කිරීමට යුද හමුදාපතිවරයා කැමැත්තෙන් පසුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී… Read More

Gossips

තුර්කියේ හදිසි නීතිය ඉවතට

හදිසි නීතිය ඉවත් කිරිමට තුර්කිය අද තීරණය කළා. 2016 වසරේදි ඔවුන් හදිසි නිතිය පනවනු ලැබුවේ එරට අංකාරා සහ ඉස්තාන්බූල් නගරවලට එල්ලවු ප්‍රහාර හමුවේයි. කෙසේ වෙතත් හදිසි නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන්… Read More

Gossips

සෞදි අරමුදලෙන් ඇ.ඩො. මි. 16 ක ණය මුදලක්

කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා සෞදි අරමුදල මගින් ඇමරිකන් ඩොලර් මිලියන 16 ක අමතර ණය මුදලක් ලබාදීමට අදාළ ගිවිසුමට අද අත්සන් තැබුණා. ව්‍යාපෘතියේ වියදම බලාපොරොත්තු නොවූ භූ විද්‍යාත්මක තත්වයන් ඇතුලූ… Read More

Gossips

ගාල්ල ක්‍රීඩාංගණයේ අවසන් තීන්දුව අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවකින් අනතුරුව

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳ තීන්දුවක් ගත යුත්තේ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවකින් අනතුරුව බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ප්‍රකාශ කළා. ඒ, යුනෙස්කෝ අනතුරු ඇඟවීම් මත ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ… Read More

Gossips

වගාවට මුවාවී කෙරෙන පරිසර විනාශය

පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අක්කර 04 ක රජය සතු ඉඩමකට මාස කිහිපයක සිට ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු හිමිකම් කියන බව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීම… Read More