දකුණු අප්‍රිකා පිතිකරුවන් අන්දමන්ද කළ අකිලගේ සහ ඩිල්රුවන්ගේ දඟ පන්දුව දකුණු අප්‍රිකානු මුල් ඉනිම වනසයි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර, කොළඹ එස්.එස්.සී පිටියේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ… Read More
Blog
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 338 කට සීමා වේ
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද දෙවන දිනටත් කොළඹ එස්. එස්. සී පිටියේදී පැවැත්වේ. දෙවන දිනටත් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සියල්ලන් දැවි ලකුණු 338 ලබා ගෙන සිටි. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුල්ල ලෙස දැවි ගියේ ලකුණු 35 ලබා ගෙන සිටි රංගන හේරත් ය. […]
The post ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 338 කට සීමා වේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

