මින්නේරිය – සිංහඋදාගම – ගල්මුල්ල – තඹලවැව රක්ෂිතයේදී එල්ල වූ වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ පස්වරුවේ ඇය තවත් තුන්දෙනෙකු සමඟ දර කැඞීම සඳහා රක්ෂිතයට… Read More
Blog
ද. අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස ශ්‍රී ලංකාව අද ජය ගත්තේ ය. ඒ, කොළඹ එස්.එස්.සී. පිටියේ පැවති තරගාවලියේ දෙවැනි තරගය ලකුණු 199කින් ජය ගැනීමත් සමගයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ ලකුණු 338ට පිළිතුරු ලෙස දකුනු අප්‍රිකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 124කට දැවී ගියේ ය. ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සිය දෙවැනි […]
The post ද. අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

