උතුරු අප්‍රිකාවේ සිට මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට ළඟාවීමට උත්සාහ කරන නීතිවිරෝධී සංක්‍රමණික යාත්‍රා හරවා නොයැවීමට ඉතාලිය එකඟ වී තිබෙනවා. ඉතාලියේ වර්තමාන දක්ෂිණාංශික රජය නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට… Read More
Blog
එක්දින පුහුණු තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන නිල නොවන පුහුණු එක්දින ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කළේ ය. තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලිය එළඹෙන 29 වන දා ආරම්භ වේ. ඊට සමගාමීව පැවැත්වෙන නිල නොවන පුහුණු තරගය එළඹෙන 29 […]
The post එක්දින පුහුණු තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

