විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පළාත් සභා මැතිවරණය ගැන සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා මැතිවරණ කොමිසන්… Read More
Blog
අන්තර්ජාතික චැම්පියන්ස් කුසලාන පාපන්දු තරගාවලිය අද සිංගප්පූරුවේදී ඇරඹෙයි
ස්පාඤ්ඤයේ, ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම සිංගප්පූරුවට පැමිණ තිබේ. ඒ, අන්තර්ජාතික චැම්පියන්ස් කුසලාන පාපන්දු තරගාවලියට සහභාගීවීම සඳහායි. අන්තර්ජාතික චැම්පියන්ස් කුසලාන පාපන්දු තරගාවලිය අද ආරම්භ වනු ඇති. තරගාවලිය අරඹමින් ස්පාඤ්ඤයේ ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම හා එංගලන්තයේ ආර්සනල් ක්‍රීඩා සමාජය අද තරග බිමට පිවිසීමට නියමිත වේ. ප්‍රබල ආර්සනල් කණ්ඩායම සමග පැවැත්වෙන තරගයට ක්‍රීඩා කරන ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම ඊයේ දිනයේදී සිංගප්පූරුවට […]
The post අන්තර්ජාතික චැම්පියන්ස් කුසලාන පාපන්දු තරගාවලිය අද සිංගප්පූරුවේදී ඇරඹෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

