Gossips තේ අපනයනයෙන් රු.බිලියන 113.9 ක් මේ වසරේ මුල් මාස 6 තුළ ශ්‍රී ලංකාව තේ අපනයනයෙන් රුපියල් බිලියන 113.9 ක් උපයා තිබෙනවා. පසුගිය වසරේ ජනවාරි සිට ජූනි දක්වා එලෙස උපයන ලද ආදායම රුපියල් බිලියන 110.4 ක්. කෙසේ නමුත් තේ අපනයන ආදායමෙහි ඩොලර් විනිමය… Read More
Gossips දකුණු අප්‍රිකාවට ලකුණ 194 ක ඉලක්කයක් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු එක්දින තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකාවට ලකුණ 194 ක ඉලක්කයක් හිමිව තිබෙනවා. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 34යි පන්දු 3ක්… Read More
Gossips ඊජිප්තුව 75 දෙනෙකුට මරණ දඩුවම නියම කරයි ඊජිප්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් තේරී පත්වූ ප්‍රථම ජනාධිපතිවරයා ලෙස සැළකෙන දැනට සිරගත කොට සිටින මොහොමඩ් මෝසිට සහය පළ කරමින් උද්ඝෝෂනවල නිරතවූ 75 දෙනෙකුට එරට අධිකරණය ඊයේ මරණ දඩුවම නියම… Read More
Gossips ඉන්දියාවේ කොටි ගහණය වැඩිවෙයි ජාත්‍යන්තර කොටි දිනය අදට යෙදී ඇති අතර, ලොව පුරා එය සැමරෙන්නේ මිහිපිටින් තුරන්වීමේ අවදානමට ලක්ව සිටින එම වන සත්ව කොට්ඨාශය පිළිබඳව ලෝවාසීන් දැනුම්වත් කරමින්. ලෝකයේ කොටින් වාසය කරන ප්‍රධාන ප්‍රදේශ… Read More
Gossips පළමු එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට සංචාරක දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමයි පළමුවෙන් පන්දුවට… Read More
Gossips අදත් ඌව, මධ්‍යම සහ සබරගමුවට වැසි ඌව පළාතේ ස්ථාන කිහිපයක අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු ප්‍රදේශවල… Read More
Gossips බුලත්සිංහල කොල්ලයට සැකපිට වෑන් රථයේ රියදුරාත් අත්අඩංගුවට ඒ.ටී.එම්. යන්ත්‍රවල තැන්පත් කිරීම සඳහා මුදල් රැගෙන යමින් සිටියදී රුපියල් කෝටියකට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව එම වෑන් රථයේ රියදුරාද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෞද්ගලික සමාගමකට අයත් නිලධාරීන්… Read More
Gossips කාම්බෝජයේ මහ මැතිවරණය ඇරඹේ අග්නිදිග ආසියාවේ නැගී එන ආර්ථිකයක් වන කාම්බෝජයේ මහ මැතිවරණය අද පැවැත්වෙනවා. මේ වනවිට නොම්පෙන් අගනුවර ඇතුලූ අනෙකුත් ප්‍රදේශවල ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ…. Read More
Gossips නව ව්‍යවස්ථාවක් සම්පාදනයට හිටපු ජනපතිගේ සහයෝගය ඉල්ලූ බව විපක්ෂ නායක කියයි නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහයෝගය ඉල්ලා සිටි බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසනවා. ත්‍රිකුණාමලයේ පිහිටි ඔහුගේ නිවසේදී මාධ්‍ය වෙත අදහස්… Read More
Gossips බීමත් මිතුරන් කණ්ඩලමේ වැවට දැමූ තරුණයෙකු මරුට දඹුල්ල ප්‍රදේශයේ චාරිකාවකට පැමිණි කොළඹ පෞද්ගලික ආයතනයක සේවය කරන තරුණයෙකු, බීමත් සිය මිතුරන් විසින් කණ්ඩලම වැවට දැමීම නිසා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 17 දෙනෙකුගෙන් යුත් මෙම පිරිස වැවේ දිය නෑම… Read More