Gossips හෙරොයින් ජාවාරම්කරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම හෙරොයින් ග්‍රෑම් 20.28 ළඟ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයින් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළා. පසුගිය 2013 වසරේ ජනවාරි 23 වනදා කොළඹ හෝටන් පෙදෙසේදී මොවුන් අත්අඩංගුවට… Read More
Gossips දෙහිවල නිවසකින් හෙරොයින් මත්කුඩු හමුවේ විදේශීය කාන්තාවක් සොයා මෙහෙයුම් දෙහිවල – ටෙරන්ස් පාරේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 886 ක් අඩංගු පාර්සලයක් ඊයේ සොයාගත්තා. ඒ, පොලීසියට ලද තොරතුරකට අනුවයි. බංග්ලාදේශ කාන්තාවක් කුලී පදනම මත මෙම නිවසේ පදිංචිව… Read More
Gossips මුගාබේ පාලනයෙන් පසු සිම්බාබ්වේ පළමු මහ මැතිවරණය අද සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේ පාලනයෙන් පසු එරට ප්‍රථම මහා මැතිවරණය අද පැවත්වෙනවා. 1980 සිට එරට පාලකයා ලෙස රොබට් මුගාබේ කටයුතු කළ අතර පසුගිය වසරේ ඔහු ධුරයෙන් නෙරපා හැරියා. ඒ අනුව මෙවර… Read More
Gossips අඩි 100යේ ගම්වාසීන් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි සූරියවැව අඩි 100 මාර්ගය ඉදි කිරීමේදී දේපළ අහිමිවූවන් වන්දි ඉල්ලා අදත් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලනු ලැබුවා. මේ හේතුවෙන් අද පෙරවරු 7.30හේ පමණ සිට මේ දක්වා එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ… Read More
Gossips බීමත්ව සැකකරුවෙකුට පහරදුන් ඉංගිරිය ඕ.අයි.සී. ඇතුලූ හතරදෙනෙකුගේ වැඩ තහනම් බීමත්ව සැකකරුවෙකුට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ඉංගිරිය පොලීසියේ නිළධාරීන් තුන්දෙනාගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ අනුව පොලිස්පතිවරයාගේ නියෝගය අනුව ඉංගිරිය පොලීසියට අනුයුක්තව සේවය කරන උප… Read More
Gossips ආනයන අපනයන පාලක යළි රිමාන්ඩ් රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ආනයන – අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලක මහගමගේ ගාමිණී ලබන මස 7 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා…. Read More
Gossips පළාත් සභා මැතිවරණය නොපැවැත්වුවහොත් ඒකාබද්ධය අධිකරණයට ලබන මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් සැප්තැම්බර් මස අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා. ඔහු මේ බව කියා… Read More
Gossips මන්නාරමේ අස්ථි කොටස් ඇමරිකාවට මන්නාරම සමූහ මිනීවලෙන් සොයාගත් අස්ථි කොටස් ඇමරිකාවේ ෆ්ලොරිඩා රසායනාගාරය වෙත යැවීමට තීරණය කර තිබෙනවා. කාබන් පරීක්ෂණයකට යොමුකර එම අස්ථි කොටස්වල කාල නිර්ණය ඇතුලූ කරුණු රැසක් අනාවරණ කරගැනීමට… Read More
Gossips නව රටකජු ප්‍රභේදයක් නව රට කජු ප්‍රභේදයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හඳුන්වාදී තිබෙනවා. ශ්‍රී ලංකා ජම්බෝ නමින් හඳුන්වන මෙම නව රටකජු ප්‍රභේදය මගින් දින 110 ත් 115 ත් අතර කාලයකින් හෙක්යාර් එකකට කිලෝග්‍රෑම් 4400 ක පමණ අස්වැන්නක්… Read More
Gossips ඉඟුරු ගොවීන් අමාත්‍යාංශය වැටලීමට සැරසේ ඉඟුරු ඇතුළු සුළු අපනයන භෝග ආනයනය කිරීම නවත්වා ගොවීන් ආරක්ෂා කිරීමට ආණ්ඩුව වහා කටයුතු කල යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මේ බව කියා සිටියේ පොල්පිතිගම… Read More