Blog

Gossips

බැලිස්ටික් මිසයිලයක් අත්හදා බලන බව ඇමරිකාවෙන් උතුරු කොරියාවට චෝදනා

උතුරු කොරියාව බැලිස්ටික් මිසයිලයක් අත්හදාමින් සිටින බවට ඇමරිකාව චෝදනා කරනවා. ඇමරිකානු සැටලයිට් පද්ධතියක් ගුවනේ සිට කළ විශේෂ සොදිසියකදීයි මේ පිළිබඳව තොරතුරු ලැබී ඇත්තේ. ඇමරිකානු ජනාධිපති… Read More

Gossips

මාතරදී හිරු වාර්තාකරුට අසභ්‍ය වචනයෙන් බැන තර්ජනය කරයි

රිය අනතුරක් වාර්තා කිරීමට ගිය හිරු මාතර වැලිගම වාර්තාකරුට එම ප්‍රදේශයේදී කිසියම් පිරිසක් බැන තර්ජනය කර තිබෙනවා. පසුගියදා මෙලෙස තර්ජනය එල්ලවී ඇත්තේ තරංග ගුණරත්නටයි. ඔහු මාතර ප්‍රදේශයේ සිට… Read More

Gossips

පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් හෙට දිවයිනට

පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් ප්‍රැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් සිව් දින නිළ සංචාරයක් සඳහා හෙට දිවයිනට පැමිණෙනවා. 2016 වසරේ මහලේකම් ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඇය ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව… Read More

Gossips

ජ’පුර සරසවි සිසුන් උද්ඝෝෂණයක

විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සුබසාධක ගැටළුවලට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විශ්වවිද්‍යාලය ඉදිරිපිට මේ වන විට උද්ඝෝෂණයක නිරත වනවා. ඊට එක්වෙමින් එහි… Read More

Gossips

5 හැවිරිදි දැරියක අපයෝජනය කළ 76 හැවිරිදි පුද්ගලයෙකුට වසර 8ක සිර දඬුවම්

පස් හැවිරිදි දැරිවියක් බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ අවුරුදු 76ක පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය අද බරපතල වැඩසහිත වසර 08ක සිර දඩුවම් නියම කළා. මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මෙලෙස දඬුවම් නියම… Read More

Gossips

ඉන්දුනීසියානු භූ කම්පනයෙන් සිර වී සිටින කඳු නගින්නන් පිරිසක් බේරා ගැනේ

ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයිනේ සිදුවූ භූ කම්පනයත් සමඟ මාර්ග අවහිරවීම හේතුවෙන් සිර වී සිටි කඳු තරණය කරන්නන් 500 ක පිරිසක් බේරාගෙන තිබෙනවා. ජනප්‍රිය සංචාරක නිකේතන පිහිටි ලොම්බොක් දිවයිනේ රින්ජානි… Read More

Gossips

ගවයින් හතරක් අමානුෂික ලෙස මරා දැමූ හිත් පිත් නැති කාන්තාව (ඡායාරූප)

වවුනියාව, තට්ටාන්කුලම ප්‍රදේශයේදී විෂ මිශ්‍ර ජලය ලබාදී එළ ගවයින් සිව්දෙනෙකු මරා දමා ඇති බව අප වාර්තාකරු පවසනවා. පවතින නියඟය හමුවේ ආහාර සහ ජලය සොයාගෙන පැමිණි ගවයින්ට මෙලෙස වස මිශ්‍රකොට ජලය ලබාදී… Read More

Gossips

උසාවි සෝපානයේ රන්ජන් පිස්සු කෙළියි

තමාට එරෙහිව තීන්දුව දීමට නියමිතව ඇති, අධිකරණයට අපහාස කිරීමේ නඩුව සඳහා ඊයේ (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීමට පැමිණි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක උපරිමාධිකරණ සංකීර්ණයේ විදුලි සෝපානය තුළදී… Read More

Gossips

පුරාවිද්‍යා කැණීම් කළ දෙදෙනෙකු පොළොන්නරුවේදී අත්අඩංගුවට

පොළොන්නරුව – බණ්ඩාරනායක ප්‍රදේශයේදී පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් ඊයේ (30) අත්අඩංගුවට… Read More

Gossips

එමිල් රන්ජන් සහ නියොමාල් රංගජීව යළි රිමාන්ඞ්

වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේදී රැඳවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක… Read More