Gossips ඒකාබද්ධය මැතිවරණය කල් දැමීමේ යටි අරමුණක – ඇමති මනෝ ගනේෂන් ඒකාබද්ධ විපක්ෂය පළාත් සභා මැතිවරණය කල් දැමීමේ යටි අරමුණක සිටින්නේ බවට අමාත්‍ය මනෝ ගනේෂන් කල ප්‍රකාශය ඔවුන් ප්‍රතික්ෂේප කරනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති… Read More
Gossips වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් මහාචාර්ය කොල්වින් ගුණරත්න ඉල්ලා අස්වෙයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් තමන් ඉල්ලා අස්වූ බව මහාචාර්ය කොල්වින් ගුණරත්න පවසනවා. ඊට අදාළ ලිපිය මේ වනවිට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න වෙත යොමුකර ඇති බවයි මහාචාර්යවරයා හිරු ප්‍රවෘත්ති… Read More
Gossips පිබිදෙමු පොළොන්නරුව තවත් ව්‍යාපෘති 60ක් ජනතා අයිතියට පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ අද දිනයේ සංවර්ධන ව්‍යපෘති 60 ක් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. ඒ අනුව අද පෙරවරුවේ පොළොන්නරුව නව නගරයේ ඇවිදින මංතීරුව විවෘත කිරීම, රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ… Read More
Gossips බදු නැංවීමෙන් දුම්කොල සමාගමට මිලියන 4000ක අමතර ආදායමක් දුම්වැටි මිල ඉහළ දැමීමෙන් රුපියල් මිලියන 4,000 ක අමතර ආදායමක් බ්‍රිතාන්‍ය – ඇමරිකා දුම්කොළ සමාගම වෙත ලබාදී ඇතැයි මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය චෝදනා කරනවා. පසුගිය වසර කිහිපයේ දුම්වැටි… Read More
Gossips පා.මන්ත්‍රිවරුන්ගේ වැටුප් වැඩිකිරීම ගැන අවසන් තීරණයක් නැහැ – නියෝජ්‍ය කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වනතුරුත් අවසන් තීරණයක් ගෙන නොමැති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි සඳහන් කළා. හිරු ප්‍රවෘත්ති අංශය කළ… Read More
Gossips මව්පියන්ගේ කැපවීම මත මත්ද්‍රව්‍ය වෙළඳාම අඩාල කළ හැකියි – අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මව්පියන් දරුවන් ගැන වඩාත් සැලකිලිමත් වන්නේ නම් මත්ද්‍රව්‍ය වෙළඳාම අඩාල කළ හැකි බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ මීගමුව ප්‍රදේශයේ ඊයේ… Read More
Gossips ආණ්ඩුවේ අර්බුද තිබියදී රට පාලනය කරන්න බැහැ – ඒකාබද්ධ විපක්ෂය අභ්‍යන්තරයේ සහ පිටත අර්බුද තිබියදී ආණ්ඩුවට රට පාලනය කිරීමේ හැකියාවක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂයේ තරුණ පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ… Read More
Gossips සිම්බාවේ මැතිවරණ ගැටුම් උග්‍ර වෙයි ජාත්‍යන්තරයෙනුත් ඉල්ලීමක් මහ මැතිවරණයෙන් පසු සිම්බාබ්වේ අගනුවර පශ්චාත් ප්‍රචන්ඩ ක්‍රියා උග්‍ර වෙමින් පවතිනවා. මෙම ප්‍රචන්ඩ ක්‍රියා පාලනය කිරීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඇමරිකාව සහ එංගලන්තය ඇතුළු ලෝක… Read More
Gossips කාබනික පොහොර භාවිතා කරන ගොවීන් දිරිමත් කිරීමේ වැඩසටහනක් කාබනික පොහොර ලබාගැනීිම සඳහා ගොවින්ට හෙක්ටයාරයකට රුපියල් 18,000 මුදලක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. මේ සඳහා වාර්ෂිකව රජයට වැයවන මුදල රුපියල් මිලියන 33,000ක්. කාබනික පොහොර භාවිතා කරමින්… Read More
Gossips මුලතිව් සහකාර ධීවර පරික්ෂක කාර්යාලයට ප්‍රහාරයක් (ඡායාරූප) මුලතිව් මුහුදේ තහනම් දැල් ආම්පන්න යොදාගනිමින් සිදුකරන මසුන් ඇල්ලීම වහාම නතර කරන ලෙස රජයට බලකරමින් අද (02) මුලතිව් ප්‍රදේශයේ සියලුම ධීවරයින් උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා. මුලතිව් නගරයේ සිට පා ගමනින්… Read More