තණමල්විල – ඌව කුඩාඔය ප්‍රදේශයේදී ජලය පිරවූ බැරලයකට වැටීමෙන් කුඩා දැරියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 8 හැවිරිදි මෙම දැරිය මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී ඊයේ පස්වරුවේ මෙම අනතුරට ලක්ව ඇති බවයි තණමල්විල… Read More
Blog
තරග 11 කින් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ද. අප්‍රිකාවට එරෙහිව එක්දින ජයක්
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා කණ්ඩායම, දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 3 කින් ජය ගත්තේ ය. කෙසේ නමුත් තරග 3 ට 1 ක් ලෙස ඉදිරියෙන් සිටින්නේ දකුණු අප්‍රිකාවයි. වර්ෂාවන් බාධා එල්ලවීම හේතුවෙන් තරගයේ ආරම්භ වීම ප්‍රමාද වූ අතර එක් පිලකට පන්දුවාර 39 කට සීමා වූ […]
The post තරග 11 කින් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ද. අප්‍රිකාවට එරෙහිව එක්දින ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

