Gossips ජාතික හැඳුනුම්පත පළමුවරට ගැනීමට රුපියල් 100ක ගාස්තුවක් පළමුවරට ජාතික හැඳුනුම්පත ගැනීමට ඉදිරිපත් කරන අයදුම් පතකට ලබන සැප්තැම්බර් මස පළමු වනදා සිට රුපියල් 100 ක ගාස්තුවක් ගෙවිය යුතු බවට ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. Read More
Gossips සීගිරියට තවත් ප්‍රශ්නයක් සීගිරිය සංස්කෘතික ත්‍රිකෝණයට අයත් සංචාරක නිකේතන කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වීම නිසා සංචාරක කර්මාන්තය බිඳ වැටීමේ අවදානමක් පවතින බව සීගිරියේ හෝටල් හිමියන් පවසනවා. පසුගිය මාස තුන තුලදී පමණක්… Read More
Gossips වන්නිලඇත්තන්ගෙන් ඉල්ලීමක් ආදිවාසී සැමරුම් උත්සව සඳහා යොදා ගන්නා මුදල් ආදිවාසී ගම්මානවල සංවර්ධනයට යොදවන ලෙස ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ ඉල්ලීමක් කරනවා. ඊයේ දිනයට යෙදී තිබූ ලෝක ආදිවාසී දින ජාතික සැමරුම් උත්සවයට… Read More
Gossips වාද්දුවේ සාදයට 4 ක් අල්ලයි වාද්දුව ප්‍රදේශයේ වෙරළාසන්න හෝටලයක සාදයක් අතරතුරදී අසාධ්‍ය තත්ත්වයට පත්ව පුද්ගලයන් 4 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව දෙදෙනෙකු පොලිසිය ඊයේ අත්අඩංගුවට ගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස්… Read More
Gossips 5 ශිෂ්‍යත්වයේ ඇගයීම් කටයුතු 15 වනදා ඇරඹේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු පාසල් 39 කදී ලබන 15 වැනිදා සිට 21 වැනිදා දක්වා ඇගයීම් මණ්ඩල 428 ක් යටතේ සිදුකිරීමට නියමිතයි. ඒ සඳහා ගුරුවරුන් 6,848 දෙනෙකු සහභාගී වන බවයි විභාග දෙපාර්තමේන්තුව… Read More
Gossips බස් රථයක් නෝනගම වැවට පෙරලෙයි කොළඹ සිට කතරගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් නෝනගම වැවට පෙරලී අද අලූයම සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාලකරුවන් අම්බලන්තොට රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය… Read More
Gossips යේමනයේ බස් රථයකට සෞදි ප්‍රහාරයක් – දරුවන් 29 ක් ඇතුළු 43 ක් මියයයි යේමනයේ බස් රථයකට එල්ල වූ සෞදි ගුවන් ප්‍රහාරයකින් කුඩා දරුවන් 29 දෙනෙකු ඇතුලු 43 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් පුද්ගලයන් 61 දෙනෙකු එහිදී තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ. Read More
Gossips කොටස් වෙළඳපොල ඉහළට කොළඹ කොටස් වෙළඳපොල ඊයේ ඉහළ යාමක් පෙන්නුම් කළා. සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ 6155 යි දශම 4 යි 1 ක් ලෙසයි. දිනය තුළ කොටස් මිලියන 8 යි දශම 9 ක් හුවමාරු වී තිබූ අතර, දෛනික පිරිවැටුම මිලියන 478 යි දශම 4 ක්. Read More
Gossips පාතාල කල්ලි සාමාජිකයෙකු වූ මල්වත්තේ මංජු අත්අඩංගුවට පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන මංජුල චමින්ද ඇල්වල නොහොත් මල්වත්තේ මංජු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය පෑලියගොඩ… Read More
Gossips එංගලන්තය පෙරමුණට අයි.සී.සී. නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව එංගලන්ත කණ්ඩායම පෙරමුණට පැමිණ තිබෙනවා. ඉන්දියාව දෙවන ස්ථානයේ පසුවන අතර, නවසීලන්තයට හිමිව ඇත්තේ තුන්වන ස්ථානයයි. දකුණු අප්‍රිකාව, පාකිස්තානය, ඕස්ට්‍රේලියාව… Read More