Gossips පාතාලේ හොල්ලන්න හැදූ පෑලියගොඩදී ඇල්ලූ ‘යකඩ මංජු’ කෙලින්ම අරං ගිය තැන පාතාලේ හොල්ලන්න හැදූ පෑලියගොඩදී ඇල්ලූ ‘යකඩ මංජු’ කෙලින්ම අරං ගිය තැන එස්.ටී.එෆ්. අත්අඩංගුවට ගත්, ‘යකඩ මංජු’ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයට අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමඟ සබඳතා පවත්වන… Read More
Gossips ශ්‍රවණ උපකරණ නොමැතිව අසරණ වූ දැරියක් දෙමව්පියන් මුහුණ දී සිටින දැඩි ආර්ථික අපහසුතා නිසා ශ්‍රවණ උපකරණ නොමැතිව දිවි ගෙවීමට සිදුව ඇති ශ්‍රවණාබාධිත දැරියක් පිළිබඳව තොරතුරු හිඟුරක්ගොඩ – කවුඩුල්ල – වෙහෙරගල ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති… Read More
Gossips දළ නිළ සංචිත ප්‍රමාණයේ වර්ධනයක් ජූලි මාසය අවසන් වනවිට දළ නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 8.4 දක්වා වර්ධනය වූ බව මහබැංකුව පවසනවා. එය 2017 වසරේ අදාළ කාලසීමාව තුළ පැවතුණේ ඇමරිකානු ඩොලර් බිලියන 08 ක් ලෙසයි. වසරේ මේ දක්වා කාලය… Read More
Gossips දුෂණය පිටුදකින දේශපාලන චරිත ජනතාවගේ අපේක්ෂාව බව ජනපති කියයි දුෂණය පිටුදකින ප්‍රජාතන්ත්‍රවාදය අගයන විශිෂ්ඨ දේශපාලන චරිත වර්තමානයේ රටේ ජනතාවගේ අපේක්ෂාව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරිකයෙකු වූ අභාවප්‍රාප්ත… Read More
Gossips යකඩ මංජු හෙරොයින් සහ ජීව උණ්ඩ සමඟ STF අත්අඩංගුවට හෙරොයින් සහ ජීව උණ්ඩ සමඟින් පුද්ගලයෙක් පෑලියගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මංජුල චමින්ද ඇල්වල නොහොත් යකඩ මංජු ලෙස හඳුන්වන මෙම පුද්ගලයා අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල්… Read More
Gossips පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨය හැර අනෙකුත් සියලු පීඨ ලබන 13 යළි විවෘත කෙරේ තාවකාලිකව වසා දැමූ පේරාදෙණිය සරසවියේ, ඉංජිනේරු පීඨය හැර අනෙකුත් සියලු පීඨ අධ්‍යන කටයුතු සඳහා ලබන 13 වනදා යළි විවෘත කෙරෙනවා. පේරාදෙණිය සරසවියේ උපකුලපතිවරයා මේ බව පවසා සිටියා. ඉංජිනේරු පීඨයේ උද්ගතවූ… Read More
Gossips හිරු දිනාදුන් අභිමානය හිරු දිනන ළමයි ඔස්සේ පසුගිය ජුනි 30 වැනිදා මෙලෙස අනාවරණ කෙරුණේ ලෝක ශූරතා යොවුන් මුයි තායි තරගාවලියට සුදුසුකම් ලැබූ හඟුරන්කෙත පල්ලෙබෝවල විද්‍යාලයේ දරුවන් 6 දෙනෙක් මුහුණ දී සිටින ආර්ථික අපහසුතා… Read More
Gossips 4කට මරු කැඳවු වාද්දුවේ සාදය සම්බන්ධයෙන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට වාද්දුව ප්‍රදේශයේ හෝටලයක සංවිධානය කර තිබූ සාදයකට සහභාගී වූ සිව්දෙනෙකු මියයාමේ සිදුවීමට අදාලව අත්අඩංගුවට ගත් දෙදෙනෙකු ලබන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. පානදුර මහේස්ත්‍රාත්… Read More
Gossips හිරුට විස්සයි – තෑගි වැස්සයි“ 05වන ට්‍රක් රථය දිනාගත් වාසනාවන්තයා ඇල්පිටියෙන් ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුත් ට්‍රක් රථ තිළිණ… Read More
Gossips වෙළඳසැලක ගින්නකින් කුඩා දරුවන් දෙදෙනෙකුට තුවාල (ඡායාරූප) අම්බලන්තොට උහුපිටිගොඩ, නුගේවෙල ප්‍රදේශයේ වෙළඳසැලක ඇතිවූ ගින්නකින් කුඩා දරුවන් දෙදෙනෙකු පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා. අවුරුදු 10 ක පිරිමි දරුවෙක් සහ අවුරුදු 8 ක ගැහැණු ළමයෙක් අනතුරින් තුවාල… Read More