Blog

Sports

අන්තර් පාසල් රග්බි ශූරතාවය මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයට

අන්තර් පාසල් වයස අවුරුදු 14 න් පහල දස සමාජික රග්බි තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සමත් වුනා. ඒ, අවසන් මහා තරගයේදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජය කරමින්. අන්තර් පාසල් වයස අවුරුදු 14 න් පහල දස සාමාජික රග්බි තරගාවලිය දින දෙකක් පුරා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුනා. එහි ශූරතා කුසලානය සදහා වන තරගවටයේ අර්ධ අවසන් […]
The post අන්තර් පාසල් රග්බි ශූරතාවය මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

හල්දුම්මල්ලේ පයිනස් රක්ෂිතයක ගින්නක්

බදුල්ල – හල්දුම්මුල්ල – සීලතැන්න ප්‍රදේශයේ පයිනස් රක්ෂිතයක හටගත් ගින්නකින් අක්කර 10 කට වැඩි භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. පොලීසිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්, හල්දුම්මුල්ල ප්‍රාදේශීය… Read More

Gossips

නොබෙල් ත්‍යාගලාභී සාහිත්‍යධර ශ්‍රීමත් වී.එස්. නයිපෝල් මියයයි

ඉන්දියානු සහ කැරිබියානු සම්භවයක් සහිත නොබෙල් සාහිත්‍ය ත්‍යාගලාභී ශ්‍රීමත් විදිදහාර් සුරාජ්ප්‍රසාද් නයිපෝල් වයස අවුරුදු 85 ක්ව සිටියදී ඊයේ ලන්ඩනයේදී අභාවප්‍රාප්ත වුණා. 1932 වසරේ බටහිර ඉන්දීය… Read More

Gossips

දුම්රිය වර්ජනය අවසන් කිරීමට වෘත්තිය සමිති තීරණයක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව සිය වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය වෘත්තිය සමිති පවසනවා. දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ කියා… Read More

Gossips

ජපානයේ ගුවන් අනතුරකින් 9 දෙනෙකු මරුට

මධ්‍යම ජපානයේ ටෝකියෝ නුවරට වයඹ දෙසින් ගුන්මා කඳුකර වනාත්තර ප්‍රදේශයේදී හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. බෙල් 412 වර්ගයේ මෙම යානය අනතුරට ලක්වී… Read More

Gossips

රටවල් 10 ක් සඳහා නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන්

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රටවල් 10 ක් සදහා නව තානාපතිවරුන් සහ මහා කොමසාරිස්වරුන් පත් කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පසුගියදා ඔවුන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව නියෝජන… Read More

Gossips

දෙමසක් වැඩ වැරුවත් වෙනසක් නැහැ – රජය, දුම්රිය වෘත්තීය සමිතිවලට දැනුම්දෙයි

දුම්රිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කළ ද අසාධාරණ ඉල්ලීම්වලට කිසිසේත් රජය එකග නොවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්… Read More

Gossips

‘‘ආවා’’ ගැන කියන්න දුරකථන අංකයක්

ආවා ඇතුලූ විවිධ කණ්ඩායම්වලින් උතුරේ ඇතැම් ප්‍රදේශවල සිදුකරන අපරාධ සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදී තිබෙනවා. ඒ, උතුර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින්…. Read More

Gossips

ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි විමල්ගෙන් ඇමති සජිත්ට අභියෝගයක්

නිවාස සංවර්ධන ව්‍යාපෘතියක් සදහා ඓතිහාසික භූමියක් යොදා ගත් ආකාරය පිලිබදව හෙළිදරව් කිරීම සදහා හැකිනම් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, අමාත්‍ය සජිත් ප්‍රේමදාසට… Read More

Gossips

කාලගුණයේ වෙනසක් අද සිට

අද සිට දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ සහ සුළෙඟ් වේගය වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව, මධ්‍යම පළාත්වල මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ… Read More